රාජකීය තැපැල් නෞකාව

විකිපීඩියා වෙතින්

බොහෝවිට එහි RMS යන කෙටි නාමයෙන් දැක්වෙන, රාජකීය තැපැල් නෞකාව (සමහරවිට දුම්-නැව හෝ ධූමයාත්‍රාව) යන නම් තැබීම, 1840 තරම් ඈත අතීතයට දිවෙන අතර,[1] බ්‍රිතාන්‍ය රාජකීය තැපැල් සේවය වෙත කොන්ත්‍රාත් පදනමකින් සේවා සපයමින් තැපෑලෙන් යැවෙන ද්‍රව්‍ය රැගෙන යන මුහුදු යාත්‍රා සඳහා භාවිතා වන නැව් උපසර්ගයකි.

සටහන්[සංස්කරණය]

  1. ද ටයිම්ස් සඟරාවේ පළමු සඳහන 1840 අගෝස්තු 14 දින දැක්වුණි
"https://si.wikipedia.org/w/index.php?title=රාජකීය_තැපැල්_නෞකාව&oldid=242448" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි