රසායනික මූලද්‍රව්‍ය හයිට්‍රජන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හයිට්‍රජන් යනු මූල ද්‍රව්‍යයකි.එය අලෝහ මූලද්‍රව්‍යයක් වන අතර නූතන ආවර්තිතා වගුවේ පළමු වන ආවර්තයට අයත් වේ. ඒ අනුව මෙහි පළමු ශක්ති මට්ටමේ පමණක් ඉලෙක්ට්‍රෙන පවතී.හයිට්‍රජන් වල පරමාණු ක්‍රමාංකය එක වේ.එහි ඉලෙක්ට්‍රෝන ද එකකි. මෙහි සමස්ථානික තුනකි.ඒවා ප්‍රෝටියම්,ඩියුටීරියම්,ට්‍රිටියම් යනුවෙන් හදුන්වයි.මෙම තුනෙහිම පරමාණුක න්‍රමාංකය 1 වේ.නමුත් මේ තුනේ ස්කන්ධ ක්‍රමාංක විවිධ වේ.එනම් ප්‍රෝටියම් වල ,ඩියුට්‍රියම් වල හා ට්‍රිටියම් වල ස්කන්ධ ක්‍රමාංක පිළිවෙලින් 1,2,3 වේ.මේවායේ සම්මත නිරූපන ගත්කල පහත පරිදි වේ.

                               1
                     ප්‍රෝටියම්  =  H
                               1   ,
                                2
                      ඩියුට්‍රියම්  =  H ,
                                1


                              3
                       ට්‍රිටියම් = H වේ.
                              1

හයිඩ්‍රජන් (H) වල දැකිය හැක්කේ අඩුම ප්‍රථම අයනීකරණ ශක්තියකි (Frist ionization energy) .හයිඩ්‍රජන් වල විද්‍යුත් සෘණතාවය පෝලිං පරිමාණයට අනුව 2.1 ක අගයක් ගනී.විද්‍යුත් සෘණතාව (Electro negativity) යනු මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැදී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ටෝන (e) තමා වෙත ඇදගැනීමේ හැකියාවයි.හයිඩ්‍රජන් වායු අවස්ථාවේ පවතින අලෝහයකි.

 හයිඩ්‍රජන් වල සංයුජතාව 1කකි. ඒ ඇසුරෙන් මෙහි රසායනික සූත්‍රය සොයමු.

සංයෝග සෑදී ඇත්තේ මූලද්‍රව්‍යවල පරමාණු හෝ අයන බන්ධනවලින් බැදීමෙනි.එබැවින් සංයෝගයක සූත්‍රය ලිවීමට එහි සංයුජතා දත යුතුය. එම සංයෝජන බල තුලනය වන පරිදි සූත්‍රය ලියයි.එනම්,

                 හයිඩ්‍රජන් වල සංයුජතාව 1 කි.
                 ඔක්සිජන් වල සංයුජතාව 2 කි. 
                ඒ අනුව මෙහි රසායනින සූත්‍රයH O වේ.
                                        2