රසායනික පෝෂිතයා
Jump to navigation
Jump to search
රසායනික පෝෂිතයෝ යනු ඔවුන්ගේ පරිසරයෙහි ඉලෙක්ට්‍රෝන දායකයන් ඔක්සිකරණය කිරීමෙන් ශක්තිය ලබා ගන්නා ජීවීන් වෙති. මෙම අණු කාබනික (රසායනික කාබනිකපෝෂීන්) හෝ අකාබනික (රසායනික විෂමපෝෂින්) හෝ විය හැක. රසායනික පෝෂිත නාමෝද්දිෂ්ටය, සූර්ය ශක්තිය උපයෝගී කර ගන්නා ප්‍රකාශ පෝෂීන්ගෙන් වෙනස් වෙයි.