රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණය

විකිපීඩියා වෙතින්

රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණය (CBRN), ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අනුබද්ධ බලඝණයකි.[1][2] මෙම බලඝණය කොරා්නා වසංගතය හමුවේ සුවිශේෂි මෙහෙයක් ඉටු කරන ලදි. රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ප්‍රතිචාර බලඝණය ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට අනුබද්ධිත ඒකකයකි.[3]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "යුද හමුදාවේ CBRN බලඝණය වුහාන් හි සිට පැමිණි සිසුන් දියතලාවට ගෙනයයි". සම්ප්‍රවේශය 2020-02-01.
  2. "ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වෛද්‍ය වෘත්තිකයන් 'රසායනික හා ජීව විද්‍යාත්මක' විකිරණ බලපෑම් පිළිබඳ දැනුවත් කරයි". සම්ප්‍රවේශය 2020-02-01.
  3. https://www.army.lk/node/65899