රයිස්නර් පැපිරස

විකිපීඩියා වෙතින්

රයිස්නර් පැපිරස, ක්‍රිපූ 19වන සියවසෙහි පුරාතන ඊජිප්තුවෙහි රජු වූ පළමුවන සෙනුස්රේගේ රාජ්‍ය කාලය දක්වා කාල නිර්ණය කර ඇත. දකුණු දිග ඊජිප්තුවෙහි නාග-එඩ්-ඩර් හිදී 1901-04 කාලසීමාවෙහිදී කල කැණීම් තුලදී ආචාර්ය ජී.ඒ. රයිස්නර් විසින් මෙම ලේඛන සොයාගන්නා ලදි. සොහොන් ගෙයක් තුල වූ ලී මිනීපෙට්ටියක පැපිරස් කැරලි සතරක් සොයා ගැනිණි.

  • රයිස්නර් I පැපිරසය මීටර් 3.5 පමණ දිගු වන අතර සෙමි 31.6 පමණ පළල වෙයි.
  • රයිස්නර් II පැපිරසය: පළමුවන සෙසොස්ට්‍රිස් රාජ්‍ය පාලන සමයෙහිදී තටාකාංගන කම්හලක විස්තර දැක්වෙන මෙය 1965 දී ප්‍රකාශයට පත් කෙරුණේ ඩබ්. කේ. සිම්ප්සන් විසිනි.


ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රයිස්නර්_පැපිරස&oldid=425583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි