රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන සම්මානය යනු වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී වාර්තා චිත්‍රපටය සඳහා කිංග්ඩම් ඔෆ් රයිගම් සමාගම විසින් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පිරිනමන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද වැඩසටහන නිෂ්පාදකයා යොමුව
2004
2005
2006
2007
2008
2009
2010
2011 අපූරු ඉස්කෝලේ මහත්තයා මයුරි වානගුරු [2]
2012 පාර්ලිමේන්තුව මංජුල ඇතුගල [3]
2013 පිය සටහන් ටීවී දෙරණ [4]
2014 වන අලි ගැන කතාවක් පූජිත දිසානායක [5]
2015 තවලමෙන් කතරගමට කමල් කාරියවසම් [6]
2016 රත්මලාන අන්ධ විද්‍යාලය විකුම් බස්නායක [7]
2017 AR4U චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න
සොබාදර - කුනු කන අලි අනුරාධ දේවප්‍රිය [8]
2018 සියපතක ගමනාන්තය ජයමිණි ඉලේපෙරුම ජයලත් [9]
2019 රවුම ඩිල්ෂාන් ලන්ත්‍රා [10]
2020 කළු ගඟ දිගේ ජැක්සන් ඇන්තනි [11]
2021 පුරවත කොලඹ සැගවුනු ස්ථානය දිනේෂ් ධර්මරාජා [11]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  9. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  10. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  11. 11.0 11.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.