රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී රියැලිටි වැඩසටහන සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී රියැලිටි වැඩසටහන සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී රියැලිටි වැඩසටහන සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ රයිගම් සමාගම විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2008 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද රියැලිටි වැඩසටහන නිෂ්පාදකයා යොමුව
2007 Sirasa Superstar season 1 සිරස ටී.වී
2008
2009
2010 Derana Drema Star ටීවී දෙරණ [2]
2011
2012 Sirasa Superstar season 3 සිරස ටී.වී [3]
2013 City of Dance ටීවී දෙරණ [4]
2014 Sirasa Superstar season 6 සිරස ටී.වී [5]
2015 ජන අසුන සම්පත් බස්නායක
</br>සමන් ධම්මික
[6]
2016 ජන අසුන මීතොටමුල්ල කසළ කළමනාකරණය සම්පත් බස්නායක
</br>සමන් ධම්මික
[7]
2017 Youth With Talent Generation Next සඳරුවන් ජයවික්‍රම [8]
2018 Sri Lanka's Got Talent ධම්මික ෆොන්සේකා
</br>වරුණ කරුණාරත්න
</br>කුමුදු අබයදීර
[9]
2019 හෙට රට දිනේෂ් අම්බුළුගල [10]
2020 Derana Dream Star: season 9 කැළුම් දර්ශන
</br>ක්‍රිෂාන්ති රාජිකා
[11]
2021 Hiru Super Dancer: season 4 චතුර ජයසුන්දර
</br>තිළිණ අමල් දර්ශන
[11]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  9. "News 1st and Sirasa TV sweep awards at Raigam Tele'es". newsfirst. සම්ප්‍රවේශය 27 March 2019.
  10. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  11. 11.0 11.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.