රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ රයිගම් සමාගම විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන නිෂ්පාදකයා යොමුව
2004
2005
2006
2007
2008
2009
2010 DFCC Mind Star ස්වාධීන රූපවාහිනී ජාලය [2]
2011 සිරස ලක්ෂපති සමිත් බස්නායක
</br>සුසන්ත සෙනෙවිරත්න
[3]
2012 Spell Master ධනංජය රාමනායක [4]
2013 Young Inventors Club ස්වාධීන රූපවාහිනී ජාලය [5]
2014 ටෝකියෝ සිමෙන්ති - සමස්ත ලංකා පාසල් ප්‍රශ්නාවලිය - වාරය I නුවන් සී ජයවික්‍රම
</br>දිලිනි පෙරේරා
[6]
2015 ටෝකියෝ සිමෙන්ති - සමස්ත ලංකා පාසල් ප්‍රශ්නාවලිය - වාරය II නුවන් සී ජයවික්‍රම
</br>දිලිනි පෙරේරා
[7]
2016 සිරස ලක්ෂපති සමිත් බස්නායක
</br>සුසන්ත සෙනෙවිරත්න
[8]
2017 Sirasa Pentathlon season 2 පුලිඳු මිස්සක එදිරිසිංහ
</br>වරුණ කරුණාරත්න
[9] [10]
2018 හිරු නැණ කිරුළ වාරය 2 තිළිණ අමල් දර්ශන
</br>චතුර ජයසුන්දර
[11]
2019 Know Your Rights ලක්ෂ්මන් මට්ටුමගල
</br>ඩෙනීෂා හර්ෂනී
[12]
2020 සන්කුවික් ලක්ෂපති වරම සුසන්ත කුමාර සෙනෙවිරත්න
</br>චන්දිම කරුණාතිලක
[13]
2021 සිරස ලක්ෂපති සමන් දම්මික
</br>කාංචනි පල්ලෙපිටිය
[13]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  9. "News 1st, Sirasa and TV1 sweep Raigam Tele Awards 2017". News First.
  10. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  11. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  12. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  13. 13.0 13.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.