රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී කාලීන සිදුවීම් වැඩසටහන සදහා සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී කාලීන සිදුවීම් වැඩසටහන සදහා සම්මානය යනු වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී කාලීන සිදුවීම් වැඩසටහන සඳහා රයිගම් සමාගම විසින් වාර්ෂිකව පිරිනමන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද වැඩසටහන නිෂ්පාදකයා යොමුව
2004
2005
2006
2007
2008
2009
2010
2011 සියඹලාණ්ඩුවේ ඇතා සමන් කුමාර රාමවික්‍රම [2]
2012 ක්ෂය රෝග වැඩසටහන බර්ට්‍රම් නිහාල් [3]
2013 මනුසත් දෙරණ දිල්කා සමන්මලී [4]
2014 බිසෝවරුංගේ ජනපදය නාමල් ප්‍රසන්න [5]
2015 බදුල්ලේ එගොඩවෙල 6 කණුව පාලම සංජීව කුමාර ලියදිපිට [6]
2016 පාර්ලිමේන්තුව ප්‍රසාද් කුමසාරු [7]
2017
2018 අද දවස - වස විස නැති කෙසෙල් අනුර ප්‍රියදර්ශන [8]
2019 නීති විරෝධී ආගමන සිසිරකුමාර් ක්‍රිෂාන්ත්‍රාජ් [9]
2020 - - -
2021 - - -

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  9. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.