රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන සම්මානය යනු වසරේ හොඳම ශ්‍රී ලාංකේය රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන සඳහා රයිගම් සමාගම විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ පිරිනමන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද ක්‍රීඩා වැඩසටහන නිෂ්පාදකයා යොමුව
2004
2005
2006
2007
2008
2009
2010
2011 ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කතාව ආමන්ත විජේසූරිය [2]
2012 දිනන ලමයි කවිඳු ප්‍රනාන්දු [3]
2013 දිනන ලමයි කවිඳු ප්‍රනාන්දු
</br>සාරංග පතිරණ
[4]
2014 සුපර් ෆයිටර් - බොක්සිං අවසන් තරගය සුනිල් සෝමසිරි [5]
2015 දිනන ලමයි කවිඳු ප්‍රනාන්දු
</br>සාරංග පතිරණ
[6]
2016 දිනන ලමයි කවිඳු ප්‍රනාන්දු
</br>සාරංග පතිරණ
[7]
2017 ගමට ක්‍රීඩා සජිත් ගෝවින්න [8]
2018 දිනන ලමයි කවිඳු ප්‍රනාන්දු
</br>සාරංග පතිරණ
[9]
2019 දෙරණ එයාර්ටෙල් වේගවත්ම පන්දු යවන්නා රයන් උද්දික
</br>පද්මකුමාර කරුණාරත්න
[10]
2020 සීමාවෙන් ඔබ්බට යෙනුකා දිසානායක [11]
2021 දිනන ලමයි ලහිරු දුෂ්මන්ත
</br>අශාන් ප්‍රනාන්දු
[11]
  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  8. "News 1st, Sirasa and TV1 sweep Raigam Tele Awards 2017". News First.
  9. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  10. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  11. 11.0 11.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.