රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය රයිගම් සමාගම් විසින් වාර්ෂිකව පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය ටෙලිනාට්‍ය යොමුව
2004
2005
2006
2007
2008
2009 උදයන්ති කුලතුංග රිදී ඉත්තන්කාරය [2]
2010
2011 ප්‍රතිභා හෙට්ටිආරච්චි සැනකෙලියයි මායා [3]
2012 රුවන්ගි රත්නායක අහසින් වටුනා [4]
2013 සජානා වනිගසූරිය අග්නි [5]
2014 තාරුකා වන්නිආරච්චි මුතුකැට සිහිනය [6]
2015 මාධවී වත්සලා දස්කොන් [7]
2016 නදීෂා රූපසිංහ වන් වේ [8]
2017 බුවනි චාපා මේ මමයි [9]
2018 තෙරුණි අශංසා පීරිස් බැද්දට සඳ [10]
2019 මිෂෙල් දිල්හාරා දු ඇඳගෙන කළු ඇවිවිදින් [11]
2020 තිලක්ෂානි රත්නායක තණමල්විල කොල්ලෙක් [12]
2021 ශෂී ඇන්ජලීනා පෝර්ක් වීදිය [12]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  10. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  11. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  12. 12.0 12.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.