රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය
Appearance
රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය සම්මානය රයිගම් සමාගම් විසින් වාර්ෂිකව පිරිනමනු ලැබේ.[1]
මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.
සෑම වසරකම සම්මාන ලැයිස්තුව
[සංස්කරණය]අවුරුද්ද | හොඳම නැගී එන ටෙලිනාට්‍ය නිළිය | ටෙලිනාට්‍ය | යොමුව |
---|---|---|---|
2004 | |||
2005 | |||
2006 | |||
2007 | |||
2008 | |||
2009 | උදයන්ති කුලතුංග | රිදී ඉත්තන්කාරය | [2] |
2010 | |||
2011 | ප්‍රතිභා හෙට්ටිආරච්චි | සැනකෙලියයි මායා | [3] |
2012 | රුවන්ගි රත්නායක | අහසින් වටුනා | [4] |
2013 | සජානා වනිගසූරිය | අග්නි | [5] |
2014 | තාරුකා වන්නිආරච්චි | මුතුකැට සිහිනය | [6] |
2015 | මාධවී වත්සලා | දස්කොන් | [7] |
2016 | නදීෂා රූපසිංහ | වන් වේ | [8] |
2017 | බුවනි චාපා | මේ මමයි | [9] |
2018 | තෙරුණි අශංසා පීරිස් | බැද්දට සඳ | [10] |
2019 | මිෂෙල් දිල්හාරා | දු ඇඳගෙන කළු ඇවිවිදින් | [11] |
2020 | තිලක්ෂානි රත්නායක | තණමල්විල කොල්ලෙක් | [12] |
2021 | ශෂී ඇන්ජලීනා | පෝර්ක් වීදිය | [12] |
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
- ^ "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
- ^ "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
- ^ a b "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.