රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂ සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂක සම්මානය යනු කිංග්ඩම් ඔෆ් රයිගම් සමාගම් විසින් රූපවාහිනියේ වසරේ හොඳම ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂවරයා සඳහා වාර්ෂිකව පිරිනමන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද හොඳම කලා අධ්‍යක්ෂණය ටෙලිනාට්‍ය යොමුව
2004
2005
2006 රම්‍යවර්ධන පොඩිනිලමේ චක්රායුදය [2]
2007 හේමසිරි ප්‍රනාන්දු උතුවන්කන්දේ සරදියෙල් [3]
2008
2009 ඇහැලියගොඩ සෝමතිලක රිදී ඉත්තන්කාරයා [4]
2010 බිමල් රෝයි [5]
2011 දීප්ති මංගලසෝම ස්වයංජාත [6]
2012 සුජීව ගුණරත්න ධවල කඩුල්ල [7]
2013 තුසිත අත්තනායක අප්පච්චි [8]
2014 රංජිත් ද සිල්වා බණ්ඩාර දෙයියෝ [9]
2015 ධම්මික හේවාදුන්නේ දස්කොන් [10]
2016 අරුණ මැදකුඹුර වන් වේ [11]
2017 ලක්මාල් වීරසේකර බැද්දේ කුලවමිය [12]
2018 ධම්මික හේවාදුවත්ත මිනිගන් දෙලා [13]
2019 අජන්තා අලහකෝන් සුදු ඇඳගෙන කළු ඇවිදින් [14]
2020 චින්තක විජේරත්න තණමල්විල කොල්ලෙක් [15]
2021 පියතිස්ස අකුරම්බොඩ සකර්ම [15]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  12. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  13. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  14. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  15. 15.0 15.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.