රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය ආලෝකකරණය සහ කැමරා ශිල්පී සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය ආලෝකකරණය සහ කැමරා ශිල්පී සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනියේ හොඳම ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය ආලෝකකරණය සහ කැමරා ශිල්පීයා වෙනුවෙන් බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ කිංඩම් ඔෆ් රයිගම් විසින් පිරිනමනු ලැබේ.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද හොඳම කැමරා ශිල්පියා ටෙලිනාට්‍ය යොමුව
2004
2005
2006 දයා සූරියආරච්චි කටු ඉඹුල [2]
2007 කේ. ඒ. ධර්මසේන උතුවන්කන්දේ සරදියෙල් [3]
2008
2009 ධම්මික දිසානායක අරුන්ගල් [4]
2010 ධම්මික රත්නායක [5]
2011 චින්තක සෝමකීර්ති කඩදොර [6]
2012 උපුල් ප්‍රජාන් ධවල කඩුල්ල [7]
2013 ධම්මික රත්නායක අප්පච්චි [8]
2014 තිසර තුල්වන් චෙස් [9]
2015 චින්තක සෝමකීර්ති කවිය නුඹ [10]
2016 සජිත වීරප්පෙරුම වන් වේ [11]
2017 කුලරුවන් ගමගේ ශ්වේතා ගාන්තිර [12]
2018 ස්ට්‍රයිනර් ඇඩම්ස් කූඹියෝ [13]
2019 සිසිකිරණ ප්‍රණවිතාරණ සුදු ඇඳගෙන කළු ඇවිදින් [14]
2020 තිසර තුල්වන් තණමල්විල කොල්ලෙක් [15]
2021 රවීන්ද්‍ර සමරනායක සකර්ම [15]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  12. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  13. "ITN wins many awards at Raigam tele awards". itnnews. සම්ප්‍රවේශය 27 March 2019.
  14. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  15. 15.0 15.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.