රයිගම් ටෙලීස් හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය තනි කථාංග ටෙලිනාට්‍යය සඳහා වාණිජ සන්නාම රැසක් සමඟ සම්බන්ධිත කිංඩම් ඔෆ් රයිගම් විසින් පිරිනමනු ලැබේ. [1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද හොඳම ඒකාංගික ටෙලිනාට්‍ය නිෂ්පාදකයා යොමුව
2005
2006
2007
2008 ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අයි.ටී.එන්. [2]
2009 සොඳුරු වසන්තේ අයි.ටී.එන්. [3]
2010
2011 සුළඟට එන්න කියන්න සිරස ටී.වී [4]
2012 වැඩිහිටියෝ ජාතික රූපවාහිනිය [5]
2013 නුහුණු පොතේ කුමාරයා හිරු ටී.වී [6]
2014 දරුවෝ ජාතික රූපවාහිනිය [7]
2015 කිරි සුවඳ ජාතික රූපවාහිනිය [8]
2016 උරුමක්කාරයෝ ජාතික රූපවාහිනිය [9]
2017 සුපහන් සිත - පදම ටීවී දෙරණ [10]
2018 මී කූඩුව ජාතික රූපවාහිනිය [11]
2019 අපාරාරම්භය ජාතික රූපවාහිනිය [12]
2020 ලොකු ඉස්කෝලේ මහත්තයා අයි.ටී.එන්. [13]
2021 නිකැලැස් (≥විනාඩි 55)
</br>නත්තල් සීය (≤විනාඩි 55)
ටීවී දෙරණ
</br>හිරු ටී.වී
[13]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  3. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  11. "Raigam Tele'es 2019 award winners". Sarasaviya.
  12. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  13. 13.0 13.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.