රයිගම් ටෙලීස් ජූරි සම්මාන

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් ජූරි සම්මාන උළෙල වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රයිගම් සමාගම විසින් පිරිනමනු ලබන්නේ ශ්‍රී ලාංකේය නළු නිළියන්ගේ මෙන්ම රූපවාහිනියේ ඔවුන්ගේ භූමිකාව සඳහා විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබා ගත් තාක්ෂණික කාර්ය මණ්ඩලයේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා ය.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම සම්මාන දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සම්මාන සහ සහතිකපත්‍ර ජයග්‍රාහකයින්[සංස්කරණය]

වසර ජයග්‍රාහකයින් ටෙලි නාට්‍ය / වැඩසටහන
2004
2005
2006[2] අනුර මාධව ජයසේකර
පාලිත සිල්වා
නවරත්න ගමගේ
සන්තුස ලියනගේ
මංජුලා කුමාරි
2007[3] සුජානි මේනකා සංසාරේ පිය සටහන් හි භූමිකාව
ලක්ෂ්මන් විජේසේකර ටිකිරි සහා උංගි චිත්‍රපටයේ චරිතයක්
චින්තක සෝමකීර්ති රස්තියාදුකාරයාගේ කැමරා ආලෝකකරණය
2008
2009[4] දක්ෂිකා කුලතුංග ඔබ කවුද හි සාරාගේ චරිතය
සසංක අමරවීර ඉසුරු භවන හි සජීවිකරණය
ශනුද්‍රි ප්‍රියසාද් කඩදාසි මල් හි රුවනිගේ චරිතය
නදී චන්ද්‍රසේකර රිදී ඉත්තන්කරයේ උක්කුගේ භූමිකාව
විපුල විතාන ගමගේ මහෝගයේ හෙතුහාමිගේ භූමිකාව
විල්මන් සිරිමාන්න ඉසුරු භවන හි ගාමිණීගේ චරිතය
ජයන්ත රණවක තෙරණි ගීතයේ වේශ නිරූපණය
මෞලි ප්‍රනාන්දු අරුංගල්ගේ චන්ද්‍රරත්න භූමිකාව
2010
2011[5] චමිල අත්තනායක සැණකෙළිය මායා
උද්දික ප්‍රේමරත්න කප් සුවහස් කල්, ස්වයංජාත සහ බොඳ මීදුම් හි භූමිකා
අනුර බණ්ඩාර රාජගුරු ස්වයංජාත, කෝරළේ මහත්තයා, මරනායක හි භූමිකා
ප්‍රංසි තෙහාරා අවුරුදු දියනිය
තිෂුන පෙරේරා ස්වයංජාත
2012[6] සචින් චතුරංග ධවල කඩුල්ලේ පොඩි උක්කුවා භූමිකාව
හේෂානි රුවන්දිකා දූලි පින්තාරු හි ලීසාගේ චරිතය
සී. කුරුප්පු ITN හි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වාර්තා චිත්‍රපටය
රංජීවනී බද්දෙවිතාන ටීවී දෙරණ නාලිකාවේ සඳුන් අරටු වැඩසටහන
ආනන්ද කුමාර මේ වසන්ත කාලේ තාත්තාගේ චරිතය
මිහිර සිරිතිලක මොනරතැන්නේ අන්දිරිස් නිලමේ භූමිකාව
ක්‍රිස් හැරිස් ධවල කඩුල්ලේ බෙලෙක් ඇත්තෝ භූමිකාව
සැලසිනේ සමාගම අකුරු තරහ නෑ ටෙලි නාට්‍ය නිෂ්පාදනය
2013[7] ඊෂා පෙරේරා -
ඔසංක දිල්රුවන්
කාව්‍යා සඳමිණී
අමිතා දනන්ගොඩ
ගම්මැද්ද වැඩසටහන
ටීවී දෙරණ අද දෙරණ ප්‍රවෘත්ති
2014[8] කෝකිල පවන් සසර සරණි
අභිෂේක් සොයිසා / මිනෝලි බාලසූරිය වරා මලී
සන්තුස ලියනගේ සහ කාර්ය මණ්ඩලය භව තීර්ථ ටෙලිනාට්‍ය නිර්මාණය
තරුෂි පෙරේරා හඳපානාගල
දිලිනි ලක්මාලි පුර කලණි
සඳරුවන් තිලකරත්න සහ කාර්ය මණ්ඩලය උත්තරීතර වැඩසටහන නිෂ්පාදනය
ශලනි තාරකා පුංචි වලව්ව
සෙනුරි වාකිෂ්ට චෙස්
2015[9] මධුක විජේරත්න දෙගල් දොරුව කලාඝරය වැඩසටහන
නදීකා විජේවීර අබ්දුල් කලාම් සමඟ සම්මුඛ සාකච්ඡාව
චතුර අල්විස් ට්‍රැවල් විත් චතුර වැඩසටහන
නිල්මිණි තෙන්නකෝන් අම්මා හි අම්මාගේ භූමිකාව
2016[10] සහේලි සදිත්මා තාරා
දිනුලි ජයෝදා ගොළු තාත්තා
එෂාර භාෂිත ගොළු තාත්තා
සුභාෂිනී බාලසුබ්‍රමනියම් තාරා
ප්‍රදීප් විජේකෝන් ශ්‍රද්ධා රූපවාහිනියේ පුළුල් කොළඹ වැඩසටහන
දමිත් නිශාන් සහ රුමේෂ් අකිල හිරු සිහින රැයක් වැඩසටහන
2017[11] විහඟ නදිත් තත්සිලු බෝංචි ගෙදර ඉන්ද්‍රජාල ටෙලිනාට්‍යය
යෙනුල්යා දන්තනාරායන ප්‍රාණ ටෙලිනාට්‍යය
කුණ්ඩලකේෂි වන්නිආරච්චි ජීවිතේ සොයා යන්න ටෙලිනාට්‍යය
ඩබ්ලිව්. නුවන් චතුරංග බන්ධනාගාර රෝහලේ අක්‍රමිකතා වැඩසටහන[12]
මධුශංක ඉරෝෂන් දළදා මාලිගේ උල්පන්නේ චාරිත්‍ර වැඩසටහන
සන්ධ්‍යා විතානවසම් බවුමක සිතගත් ගැහැණිය වැඩසටහන
මොරීන් චාරුනි සුපහන් සිත - පදම ටෙලිනාට්‍යය
2018 දිල්කා සමන්මලී 360 දේශපාලන වැඩසටහන[13]
අංජන ප්‍රේමරත්න මිණිගන් දළ ටෙලිනාට්‍යය[14]
ජනජීව වේහල්ල නිෂ්පාදක, ඇත්පවුර වැඩසටහන[15]
චරිත් අබේසිංහ මිණිගන් දළ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
පරාක්‍රම ජයසිංහ කූඹියෝ ටෙලිනාට්‍යය
සද්ධා මංගල සූරියබණ්ඩාර කෝටිපතියෝ ටෙලිනාට්‍ය ගී පද
දිනේෂ් දිසානායක කෝටිපතියෝ ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
ශ්‍යාමන් දංගමුව කෝටිපතියෝ ටෙලිනාට්‍ය ගායනය
අයි. ඩී. ඒ. ප්‍රියන්ජන් නිෂ්පාදනය
පරාක්‍රම ජයසිංහ රඟපෑම
2019 [16] තිලක්ෂානි මධුවන්ති පෝරකය වැඩසටහන
සන්ධ්‍යා විතානවසම් වැවක් වාගේ කතක් වැඩසටහන
මන්දක දිල්පහන් රාවණා තේමා ගීතය
නෙතලි නානායක්කාර වීරයා ගෙදර ඇවිත් රංගනය
හිරුන්දි දේවිසිළුනි හුස්ම වැටෙන මල් රංගනය
ජානු දොලේවත්ත අඩෝ රංගනය
හේෂාන් නවීන් සෙල්ලම් කරත්තය රංගනය
අකිඳු මෙනුජා වීරයා ගෙදර ඇවිත් රංගනය
2020 ප්‍රදානය නොකෙරේ
2021 [17] යෙහන්ෂා රිතිනි සකර්ම "දෝණි" භූමිකාව
පහන්දි වල්පිට මහපොළොවේ "තරුණ අනෝහාමි" භූමිකාව
ඔනාදි යුනෙත්මි අසංවර වැස්සේ "දෙව්මිණි" භූමිකාව
2022 ආයු වෛදූර්‍ය වනිගරත්න පොඩි සාදු රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කිරීම
තේනුජි විනර කරුණාරත්න පානමංකඩ "පොඩ්ඩි" භූමිකාව
තුනුකි සංසේයා මීනුගේ "මීනු" භූමිකාව

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
  3. "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
  4. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  10. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  11. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  12. "News 1st, Sirasa and TV1 sweep Raigam Tele Awards 2017". News First.
  13. "TV Derana wins top awards at Raigam Tele'es 2018". adaderana. සම්ප්‍රවේශය 27 March 2019.
  14. "News 1st and Sirasa TV sweep awards at Raigam Tele'es". newsfirst. සම්ප්‍රවේශය 27 March 2019.
  15. "ITN wins many awards at Raigam tele awards". itnnews. සම්ප්‍රවේශය 27 March 2019.
  16. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  17. "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.