රයිගම් ටෙලීස් කුසලතා සම්මාන

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් කුසලතා සම්මාන වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රයිගම් සමාගම විසින් පිරිනමනු ලබන්නේ ශ්‍රී ලාංකේය නළු නිළියන්ගේ මෙන්ම රූපවාහිනියේ ඔවුන්ගේ භූමිකාව සඳහා විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබා ගත් තාක්ෂණික කාර්ය මණ්ඩලයේ දක්ෂතා ඉහළ නැංවීම සඳහා ය.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම සම්මාන දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.

සම්මානලාභීන්[සංස්කරණය]

අවුරුද්ද සම්මානලාභියා ටෙලි නාට්‍ය / වැඩසටහන
2004
2005
2006
2007
2008
2009[2] සුසිරන් ද සිල්වා ඉසුරු භවන
ගිරිරාජ් කෞෂල්‍ය ඉසුරු භවන
දිමුතු චින්තක ඉසුරු භවන
2010
2011[3] හිමාලි සිරිවර්ධන සඳගිරි පව්ව
ප්‍රියංකර රත්නායක සුළඟට එන්න කියන්න සහ කඩදොර හි භූමිකා
ශ්‍රියන්ත මෙන්ඩිස් ඇත්කඳ ලිහිණිය
ටීවී දෙරණ 360
බන්දුල පද්මකුමාර ලෝක සිතියම
2012[4] හිරු ටී.වී උත්තරීතර වැඩසටහන
සන්තුස ලියනගේ දූලි පින්තරු අධ්‍යක්ෂණය
සුනිල් මිහිඳුකුල රූපාවලෝකන විජය කුමාරණතුංග වැඩසටහන
ඉන්ද්‍රසිරි සුරවීර සංහිඳ සංගීත වැඩසටහන නිෂ්පාදනය
2013[5] තුෂාරි අබේසේකර -
ලයනල් වික්‍රම
රෙබෙකා නිර්මලී
2014[6] ඩෙරික් ප්‍රනාන්දු
අනුලා කරුණාතිලක
සිරිල් වික්‍රමගේ
2015[7] කාංචනමාලා මහවිතාන අගුරු සිත්තමේ මොනිකාගේ මවගේ භූමිකාව
ඇන්ඩෲ ජයමාන්න සහ දීප්ති විජේතුංග දිරිය දෝණි නිෂ්පාදනය
අනුලා බුලත්සිංහල යකඩ දෝලියේ ඇග්නස් භූමිකාව
2016[8] කදිරේසන් කත්‍රික් පවිත්‍රා ටෙලිනාට්‍යය
ලක්මාල් කිරිඳිගල ප්‍රේමවතී මනම්පේරි කතා වැඩසටහන
නාමල් ප්‍රසන්න මේ වගේ දියණියෝ වැඩසටහන
කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල ග්‍රැහැම් බෙල් වත් හිතුවද වැඩසටහනේ පිටපත
වසන්ති නානායක්කාර වැහි පීල්ල වැඩසටහන
2017[9] මහේෂ් නිශ්ශංක සිහිනයකි රෑ සංගීත වැඩසටහන
වසන්ති රන්වල ලෝකාන්තරයෝ සහ මතු සම්බන්ධයි ටෙලි නාට්‍ය
මල්කාන්ති ජයසිංහ එක ගෙයි මිනිස්සු ටෙලිනාට්‍යය
චාමර ප්‍රසන්න කොඩිතුවක්කු ප්‍රාණ ටෙලිනාට්‍යය
ඉඳුනිල් දිසානායක ඉදිරිපත් කරන්නෙකු ලෙස භූමිකාව සඳහා (සිංහල)
නොලීන් හන්ටර් ඉදිරිපත් කරන්නෙකු ලෙස භූමිකාව සඳහා (ඉංග්රීසි)
සුමින්ද සිරිසේන දශක ගණනාවක නාට්‍ය ජීවිතය
2018[10] රවීන්ද්‍ර ගුරුගේ ශ්‍රී ලාංකේය සිනමාවට කරන ලද දායකත්වය වෙනුවෙන්
හේමසිරි ලියනගේ ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට කළ දායකත්වය වෙනුවෙන්
දිහාන් කවීෂා නිබ්බුත නූන සාමාත නාට්‍යයේ චරිතය වෙනුවෙන්
හිමායා විතාරණ ගිරි දුර්ග නාට්‍යයේ චරිතය වෙනුවෙන්
2019 [11] තිළිණ චාමර පෙරේරා Rohan Direkz සමඟ සංචාර වැඩසටහන
දිලූක ප්‍රසාද් ගුණතිලක ටෙලි චිත්‍රපට නිර්මාණ ප්‍රවර්ධනයට දායක වීම වෙනුවෙන්
ගීත් රත්නායක අඩෝ නාට්‍යයේ චරිතයට
2020 [12] තිළිණි ජයමාලි ලොකු ඉස්කෝලේ මහත්තයා නාට්‍යයේ චරිතය වෙනුවෙන්
පවිත්‍රා රූපසිංහ කළුවර මුහුද නාට්‍ය පිටපත සඳහා
දිල්කා සමන්මලී ස්වභාව ධර්මය ආරක්ෂා කිරීම වැඩසටහන සත්කාරකත්වය සඳහා
චමින්ද ද සිල්වා ලක්ෂපාන වැඩසටහන නිර්මාණය කිරීම වෙනුවෙන්
විනීතා කරුණාරත්න කේ. ගුණරත්නම් චරිතාපදානය වැඩසටහන මෙහෙයවීම සඳහා
නිලංක දහනායක තණමල්විල කොල්ලෙක් නාට්‍යයේ චරිතය වෙනුවෙන්
2021 [12] චින්තක ගම්ලත් ප්‍රේම වද සේම සංගීත වැඩසටහන කිරීම වෙනුවෙන්
සුබුද්දි ලක්මාලි සකර්ම නාට්‍යයේ චරිතය වෙනුවෙන්
චමීර ලියනගේ වලවෙට්ටුවා චරිතය වෙනුවෙන්
සංඛ නිරෝෂණ V & M DTET වැඩසටහන නිර්මාණය කිරීම සඳහා
සේනක එදිරිසිංහ ගමනේ යා කුළුඳුල් නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන්
ප්‍රසාද් කුමසාරු පස සහ විස වැඩසටහන නිර්මාණය කිරීම සඳහා

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  10. "News 1st and Sirasa TV sweep awards at Raigam Tele'es". newsfirst. සම්ප්‍රවේශය 27 March 2019.
  11. "Media Excellence Awards". Sarasaviya. සම්ප්‍රවේශය 24 September 2017.
  12. 12.0 12.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.