රන්න
පෙනුම
මාතර සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ තංගල්ල හා හුංගම අතර රන්න නගරය පිහිටා ඇත. කහඳාව පුරාණ රජ මහා විහාරය රන්න හි ඓතිහාසික ස්ථාන අතුරින් එකකි. ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති ප්‍රාග් ස්ථාන නාමාවලියේ 111 වැනි ස්ථානයේ සංරක්ෂණය කළ පිටපත 2019-08-08 at the Wayback Machine රන්න පිහිටුවා ඇත.
- රන්න නගරයේ අවස්ථා
-
2000 වර්ෂයේදී රන්න නගරය පෙනෙන අයුරු.
-
90 දශකයේ රන්න ප්රදේශයේ මළගමක්