රත කල්කය
Appearance
ශ්‍රීලංකාවට ආවේනික දේශීය ආයුර්වේද ඖෂධයකි.
බලාපොරොත්තුවන ප්‍රතිපල
[සංස්කරණය]- ප්‍රතිශක්තිය වර්ධනය
- චර්ම රෝග/ රත රෝග
- උණ
- සෙම්ප්‍රතිශ්‍යාව
- අහාර ජීර්ණය යථාවත් කිරීම
- මලබද්ධය නැති කිරීම
( අතීසාරය සහිත දරුවන්ට නුසුදුසුයි!)
- කුඩා දරුවන්ගේ තැල්මට බාහිර ආලේපයක් ලෙස
බේත් බඩු
[සංස්කරණය]- කොල්ලු
- වදකහ
- වැල්මී
- රත් හඳුන්
- සුදු හඳුන්
- සහිඳ ලුණු
දියකිරීම
[සංස්කරණය]- මවුකිරි
- කොත්තමල්ලි තැම්බූ වතුර
(අවශ්‍යතාවය අනූව කොත්තමල්ලි කබලේ බැද ගනී)
ලබාදෙන අවස්ථාව
[සංස්කරණය]රජයේ ලියාපදිංචි ආයුර්වේද /දේශීය සර්වාංග වෛද්‍ය වරයෙකුගේ උපදෙස් මත;
මාත්‍රාව
[සංස්කරණය]ආයුර්වේද වෛද්‍ය උපදෙස් මත (වයස සති දෙකේ සිට ඉහලට)