රත්මලේ අම්බලම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

රත්මලේ අම්බලම ශ්‍රී ලංකාවේ පිහිටි එකම දෙමහල් අම්බලම වේ. පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.[1]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මාතර, රත්මලේ දෙ මහල් අම්බලම". Retrieved 2020-05-11.
"https://si.wikipedia.org/w/index.php?title=රත්මලේ_අම්බලම&oldid=452736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි