රත්න ශ්‍රී ඝනාරාම පොත්ගුල් විහාරය- නාරංගොඩපාළුව
Jump to navigation
Jump to search
මෙම විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ සිවුරුළුමුල්ලේ සුමනරතන නායක ස්වාමින් වහන්සේයි. දැනට විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා හය නමක් පමණ වැඩ වාසය කරති. විහාරස්ථානයක් තුල තිබිය යුතු සියළුම අංගෝපාංගයන්ගෙන් සමන්විත වන මෙම විහාරස්ථානයහි සතර මහා දේවාලයක්ද පිහිටා ඇත.