රත්නාවලී බිසව

විකිපීඩියා වෙතින්
රත්නාවලී බිසව
දක්ඛින දේශයේ රැජින
වල්ලභයාI මානාභරණ කුමරු
දරුවන්ප්‍රභාවතී කුමරිය
පළමුවන පරාක්‍රමබාහු රජ
පියාපළමුවන විජයබාහු රජ
මවතිලෝක සුන්දරී බිසව

....

රත්නාවලී කුමරිය යනු පළමුවන පළමු වන විජයබාහු රජුගේ කාලිංග වංශික තිලෝක සුන්දරී බිසවගේ දියණියකි.ඇය පළමුවන වික්‍රමබාහු රජුගේ සහෝදරිය වන අතර සුගලා දේවියගේ අර්ධ සහෝදරියයි.
ඇය තම නැන්දණිය ගේ පුත්‍රයා වූ ද්ක්ඛිණදේශය පාලකයා වූ මානාභරණ කුමරු සමග විවාහ විය.පළමුවන පරාක්‍රමබාහු යනු ඔවුන් දෙදෙනාගේ පුත්‍රයාය.තවද ප්‍රභාවතී කුමරිය ලෙස දියණියක්ද ඔවුන්ට සිට ඇත.ඇය දෙවැනි මානාභරණ කුමරු ගේ බිසව විය.

"https://si.wikipedia.org/w/index.php?title=රත්නාවලී_බිසව&oldid=505836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි