රණවිරුවන් අනුස්මරණ ඉරුදිනය

විකිපීඩියා වෙතින්
රණවිරුවන් අනුස්මරණ ඉරුදිනය
රණවිරුවන් අනුස්මරණ ඉරුදිනය සමයෙහි පොපි මල පලඳිනු ලැබේ
Frequencyවාර්ෂික

එක්සත් රාජධානියේදී, රණවිරුවන් අනුස්මරණ ඉරුදිනය පවත්වනු ලබන්නේ, 1918 නොවැම්බර් 11 දින පෙ.ව. 11 වේලාවට පළමු ලෝක යුද්ධයේ එදිරිවාදිකම් අවසන් වීමේ සංවත්සරය වශයෙන්, නොවැම්බර් 11 වන දිනදී පැවැත්වෙන සටන්විරාම දිනයට සමීපතම ඉරිදා දිනය වන, නොවැම්බර මාසයේ දෙවන ඉරිදා දිනයේදීය [1].

ආශ්‍රිත[සංස්කරණය]

  1. මෙම ප්‍රකාශයන් දෙකම පවසන්නේ එකම දෙයයි: දෙවන ඉරිදා දිනය පතිතවන්නේ එම දිනයන් දෙකම ඇතුළුව නොවැම්බර් 8 වනදා සිට නොවැම්බර් 14 දින දක්වා වන අතර, එබැවින්, දෙවන ඉරිදා දිනය, නොවැම්බර් 11 වනදා සිට දින තුනකට වඩා ඈතින් නොවන අතර, එබැවින්ම සැමවිටම නොවැම්බර් 11 දිනට සමීපතම ඉරිදා දිනය වෙයි.