රජරට
(රජරට රජ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. (2018 සැප්තැම්බර්) |
රජරට හෙවත් පිහිටි රට ලක්දිව පැවති ඓතිහාසික බෙදීමක් වූ තුන් සිංහලේට අයත් එක් කලාපයකි. මෙම කලාපය විවිධ කාලසීමා තුල දේශපාලනික පරිපාලනමය ඒකකයක් ලෙසින් පැවතිති. වෙනම රටක් ලෙස පැවත් යුගයේදී එය රජරට රාජධානිය ලෙස සැලකේ.