රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන
Ranjith Laxman Wijayawardana.jpg
උපත 15 ජනවාරි 1955
රත්නපුර ශ්‍රී ලංකාව
ජාතිකත්වය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තිය භෞතික විද්‍යාඥ
ප්‍රසිද්ධ වන්නේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති, භෞතික විද්‍යාඥ
ආගම බෞද්ධ

ආචාර්ය රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන (ඉංග්‍රීසි: Ranjith Laxman Wijayawardana) යනු ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ සභාපති වරයායි. ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ජ්‍යෂ්ඨ ආචාර්ය වරයෙක් වශයෙන්ද කටයුතු කරයි.

රංජිත් ලක්ෂ්මන් විජේවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.