රංගනය හා සංගීතය
Jump to navigation
Jump to search
බොහෝ මුලික සංගීත හා රැඟුම් ආකාර රඟ දක්වනු ලැබුවේ එකටය. මෙම යුගල නර්තනයන් පැවත එනු ලබන්නේ රැඟුම් හා සංගීත ඇතුලත් ජිග්, වොල්ට්ස් , ටැන්ගෝ, ඩිස්කෝ, සල්සා, ඉලෙක්ට්‍රොනිකා හා හිප්-හොප් ඔස්සේය. සමහර සංගීත වර්ග සමාන්තර නර්තන හැඩ අඩංගු බැරොක් සංගීතය පදනම් වූ බැරොක් නර්තන වූද, අනෙකුත් නර්තන ගොඩ නැඟුනේ වෙන් වෙන් වශයෙනි. එනම් සම්භාව්‍ය සංගීත සහ සම්භාව්‍ය බැලේ ලෙසයි.
නර්තනය බොහෝ විට සංගීතය හා බැඳෙන මුත්, එය ස්වාධීනව හෝ එහිම අඩංගු දෑ සැපයමින් රඟ දැක්වේ(ටැප් ඩාන්ස්). නර්තනය සංගීතය සමඟ යෙදෙන රංගන හා ශෛලීය සංගීතයට උචිත ලෙස හෝ එයින් බැහැරව යන ආකාරයට ඉදිරිපත් කරයි. සංගීතය නොමැතිව දක්වන රංගනය සෑම විටම නර්තනයේ රිද්මයට අනුව යයි.
සටහන්[සංස්කරණය]
Dance - Dancing and music
|