යූකේ ස්ටූඩන්ට් ක්ලයිමේට් නෙට්වර්ක්

විකිපීඩියා වෙතින්
යූකේ ස්ටූඩන්ට් ක්ලයිමෙට් නෙට්වර්ක්
සංස්ථාපනය කෙරුණේදෙසැම්බර් 1, 2018; වසර 5 ක් පෙර (2018-12-01)
ප්‍රාරම්භකයාඇනා ටේලර්, ඊවී හෝමාන්, සහ ඩැනියෙලා ටෝරෙ පේරිස්.
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානයලන්ඩනය, එංගලන්තය, එක්සත් රාජධානිය
වර්ගයශිෂ්‍ය-නායකත්වය සැපයෙන දේශගුණය පිළිබඳ සංවිධානය
අභිප්‍රායදේශගුණික වෙනස් වීම ප්‍රගමනය
සේවා සරිය
එක්සත් රාජධානිය
වෙබ් අඩවියukscn.org

යූකේ ස්ටූඩන්ට් ක්ලයිමෙට් නෙට්වර්ක් (යූකේඑස්සීඑන්) යනු, එකල 17 වියැති පසුවූ ඇනා ටේලර් විසින් ඊවී හෝමාන්, සහ ඩැනියෙලා ටෝරෙ පේරිස් හා එක්ව, 2018 දෙසැම්බර් 1 දිනදී ආරම්භ කල ශිෂ්‍ය-නායකත්වය සැපයෙන දේශගුණය පිළිබඳ සංවිධානයකි.[1]

  1. සෝල්ටර්, ස්ටීව්; ප්‍රාසිගිනි, ක්ලෙමන්ටයින් ඩි (11 පෙබරවාරි 2019). "වයි ආ තවුසන්ඩ්ස් ඔෆ් සටුඩන්ට්ස් ස්ට්‍රයිකිං ෆ්‍රොම් ස්කූල්?".