යුධ කාලීන නිෂ්පාදන
පළමු ලෝක යුද්ධ සමයේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් සංකිර්ණ විය. සේවක ප්‍රමාණය වැඩිවිමත් සමග ඔවුන් පරික්ෂා කිරිමට (supervise) සේවක ප්‍රධානියෙකු (foremon) පත් කර නිපැයුම්වල ගුණාත්මක භාවය ආරක්ෂා කිරිමට සිදුවිය. මෙම කාලයේදී මහා පරිමාණයෙ නිෂ්පාදන සිදු කිරිම හා කෑලි ප්‍රමාණය වැඩි කිරිමට (precework) ඇරඹිනි. මෙහිදි වැඩියෙන් නිෂ්පාදන කළ විට වැඩිපුර මුදලක් ලැබෙන නිසා ගුණාත්මක බව පහළ ගිය අතර, එලෙස වැඩි නිපැයුම් කරන අයහපත් නිමාවන් සහිත භාණ්ඩ නිපදවන පිරිසක් බිහිවිය. මේ නිසා පලමු වරට පුර්ණ කාලීන වැඩ පරික්ෂා කරන්නන් (Inspectors) විශල ප්‍රමාණයේ නව කර්මාන්ත ඇරඹිය. තත්ත්ව පරික්ෂකයන්ගේ (Inspection quality control) ආරම්භය මෙයයි. 1920-1930 සමයේ, අධ්‍යක්ෂවරැන්ගේ පාලනය අවශ්‍ය විමට තරම් විශල වෙන්ව පවතින වැඩ පරීක්ෂකයන් සහිත කර්මාන්ත ශාලා බිහිවිය.
ක්‍රමානුකූල තත්ත්ව පාලනය කිරිම 1930 සමයේ ඇරඹිණි. එහිදි අපතේ යන අමුද්‍රව්‍ය හා නැවත සැකසිමේ මිල පිළිබද, සැලකිමක් දැක්විම ඇරඹිනි. දෙවන ලෝක යුද්ධයට අවශ්‍ය වු මහා පරිමාණ නිෂ්පාදනයන් නිසා අමුද්‍රව්‍ය නාස්තිය වැළැක්වීමට දැඩි පාලනයක් අවශ්‍යතා පැන නැගුණි. මෙහිදි Stoical quality Control SAC (සංඛ්‍යාන දත්ත මත පදනම් වු තත්ව පාලනය ) බිහිවිය. මෙහි බිහිවිමටBell lab හි wetter a shwhert ගේ විශේෂ දායකත්වය ලැබුණි.මෙම ක්‍රමයේදි එක් එක් නිෂ්පාදිත භාණ්ඩ වෙන වෙනම පරික්ෂා කිරිම කළ නොහැකි බව වැටහිනි. එහිදි ව්‍යාපාරය වඩා කාර්යක්ෂම කළ හැකි Sample (සාම්පල්) බැලිම හා Control Chart (පාලන සටහන්) SQC (Statistical quality Control ) හි විශේෂ දායකත්වයක් Sample (සාම්පල්) බැලිමේ ක්‍රමයට හිමිවිය. එහිදි සියයට හැටක් පමණ භාණ්ඩ පරිකාෂා කිරිමට අවශ්‍ය විය.
උදා සාම්පලයේ සම්මුති මට්ටමේ (Acceptance level) 4% ක් යැයි සිතමු. එනම් 96% භාණ්ඩ වෙළෙඳපොලට දමා ඇති අතර 4% දෝෂ සහිත වේ. එවිට පාරිභෝගිකයාට දෝෂ සහිත භාණ්ඩයක් ලැබිමේ අවදානම ඇත. මෙම අවාදනම සාධාරණ වුවත් දෝෂ සහිත වස්තුව ලැබෙන පාරිභෝගිකයා අපහසුතාවයට පත් වේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු, ඇමරිකාවෙ දෝශ සහිත භාණ්ඩ, නිෂ්පාදන ක්‍රියාවලියෙන් (protection Level ඉවත් කිරිමට හා පරික්ෂණයන්ට බඳුන් කිරීම යන ක්‍රම භාවිත කළේය. කෙසේ වෙතත් ඇමෙරිකාවේ බොහෝ පුද්ගලයන් ගුණාත්මක භාවයට වඩා සහය දක්වන කර්මාන්ත බිහි කිරිම ඇරඹ තිබිනි. ඇමෙරිකාව හැරැණු විට අනෙක් රටවල නිෂ්පාදන හැකියාව යුද්ධය නිසා විනාශ වී තිබිණි. මේ නිසා ඇමෙරිකාවට සාපේකෂව ගුණාත්මක භාණ්ඩ පිළිබඳව ප්‍රසිද්ධියක් හිමිවිය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය ජෙනරාල් Doygles mocarture, කාලයේ ජපානයේ නැවත ඉදිකිරීම් පරික්ෂාවට යැවිය. මේ කාලයේ ජනරල් Dougles Macathur විසින් නව Quality Concepts (ගුණාත්මක බව පිළිබද සංකල්ප) නිපයිමට W. edord Dming හා Joseph Joron යන දෙදෙනාට ආරාධනා කළේය. මොවුන් ජපානයට ගුණාත්මක භාවය වර්ධනය කෙරෙන සංකල්ප හදුන්වාදුන් අතර, ජපානයේ ආර්ථික වර්ධනයට ඒවා ඉතා වැදගත් විය.
සටහන්
[සංස්කරණය]| Wartime production |}