යාන්ත්‍රික කාර්ය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

බලය සහ විස්ථාපනය[සංස්කරණය]

බලය සහ විස්ථාපනය යන දෙකම දෛශික රාශින් ව්. ඒව තිත් ගුණිතය මගින් සම්බනධ විමෙන් ආදිශ රාශියක් වු යන්ත්‍රික කාර්ය ගනනය කල හැක. W=D.d=FDcos∅ (1)

මෙහි ∅ යනඅ බලය සහ වාස්ථාපන දෛශික අතර කෝණය වේ. මෙම සුත්‍රය වලංගු විමට නම් බලය සහ කෝණය නියත විය යුතුය. වස්තුවේ මහ සැමවිටම ඒකිය සරල රේඛිය විය යුතු අතර රේඛාවේ දිගේ චලනය වන විට‍ දිශාව වෙනස් වේ.

කලය අනුව බලය වෙනස් වන විට ගමන් මග සරල රේඛාවකින් වෙනස් වු අවස්ථාවලදි (1) සමීකරණය සාමාන්‍යනේ යෙදිය නොහැකි වුවත් චලන කුඩා පිටර වලට බෙදිය හැකි වේත එහිදි බලය සහ චලනය එක් එක් පියවර යලදි නියතකයකට ආසන්න කල හැකි අතර මුලු කාර්ය එම පියවර වලදි කරන ලද කාර්වල එකතුවක් ලෙස ප්‍රකාශ කල හැක. යාන්ත්‍රික කාරය සදහා වන සාමන්‍ය අර්ථ දැක්විම පහත රේඛිය අනුකලයකින් ඉදිරිපත් කල හැක. WccF ds (2)

මෙහි C - මග හෝ වස්තුව මගින් නිර්ක්ෂණයට කර වක්‍රය F - බලය දෛශිතය S - පිහිටුම් දෛශිකය

8W=F.ds යන ප්‍රකාශනය අවනිශ්චිල අවකලංක ජන එහි තේරැම Wc හි ගණනය කිරිමෙ ගමන් මග කෙරෙහි Fds අවචලනය කිරිම කල නොහැක

2 සමීකරණය මගින් ශුන්‍ය නොවන බලයක් මගින් ශුන්‍ය කාර්යයක් කල හැකි බව පැහැදිලි කරයි. සරලම අවස්ථාවදි බලය චලනය වන දිශාවට ලම්මබ වු විට අනුකලනය සැමවිටම ශුන්‍ය වේ. මෙය වෘත්තයක චලනයේදි තුලදි සිදුවේ.කෙසේ නමුත් අනුකලනය සමහර විට ශුන්‍ය නොවන් එය සමහර අවස්ථාවලදි ඝන හෝ ධන වුවත අනුකලනයේ දි ශුන්‍ය කර ගත හැක.

ශුන්‍ය නොවන බලයක් පැවතිම මගින් ශුන්‍ය කාර්යක් කිරීම සහ එයට සම්බන්ධ රාශියක් වන ආවේගය අතර වෙනස නිරෑපනය කරයි. අවේග යනු කාලයට අනුබද්ධ බලයෙන් අනුකලනයයි. ආවේගය වස්තුවේ ගම්‍යතා වෙනස මිනුම් කරන අතර එය දෛයික රාශියක් වන අතර දිශාවට සංවේදි වේ. කාර්යය ප්‍රවේගය‍පෙුමගෙයේ විශාලත්වය ලෙස සලකනු ලබේ. උදාහරණයක් ලෙස වස්තුවක් ඒකා රේඛිය චලිතය වෙදන විට කෙන්ද්‍රය දෙසට යොදන බල‍යෙන් කාර්යක් සිදු නොවන අතර ස්පර්ශිය සංරදක ශුන්‍ය නොවන ආවේගයක් වේ.

(සංස්කරණය) යාන්ත්‍රික ශක්තිය[සංස්කරණය]

ප්‍රධාන ලිපිය යාන්ත්‍රික ශක්තිය

වස්තුවක යාන්ත්‍රික ශත්කිය මුලු ශක්තියෙන් කොටසක් වන අතර එය යාන්ත්‍රික කාර්ය අනුව වෙනස් විය හැක. එයට චාලක ශක්තිය සහ විභව ශක්තිය ඇතුලත් වේ. මෙහි සදහන් නොවු වැදගත් ආකාරයශන්තිය ලෙස තාපශක්තිය (මෙය සර්පණය කාර්ය මගින් වැඩි කල හැකි අතර පහසුවෙන් අඩුකල නොහැක) සහ අනිකුත් ශක්තින් (මෙය නියාවන් වන අතර ඉතිරි ඒකන් නොවෙනස්ව පවති)

බාහිර F බලයක් වස්තුවක් මත ක්‍රියකර විට එහි චලක ශක්තිය Ek1 සිට Ek2 දක්වා වෙනස් ව්.

W=∆Ek=Ek2-Ek1=∆Ek=12mv22-12mv12=12m∆(v2)

අප මෙම ප්‍රතිඵලය ව්‍යුත්පන්න කල විට වස්තුවක් වන බාහිර බලයක ක්‍රියකරමින් ව්‍යුත්පන්න කල විට වස්තුවක් මත බහිර බලයක් ක්‍රියාකරිමෙන් ඇතිවන යාන්ත්‍රික කාර්ය එම වස්තැවේ ප්‍රවේගය වනස් විම වර්ගයට සමානගති වේ. (ඉහත සමීකරණයේ අවසාන විය යුතු වේ)

යාන්ත්‍රික ශක්ති සංස්ථිතික මුලඡධර්මයේ අනුව ඕනෑම පද්ධතියක වන සංස්ථික බලය යෙදුවිට (ගුරැත්වාකර්ෂණය බලයක් පමනක් වේ) හෝ අනිකුත් බලය මගින් අති කරන කාර්ය වල එකතුවට ශුන්‍ය වන විට ඒවායේ සුලු යාන්ත්‍රික ශක්තිය නියතව පවති.

උදාහරණයක් ලෙස නියත ස්කන්ධයෙන් ඇති වස්තුවක් නිදහසේ වැටුන විට 1 අවස්ථාවේ මුලු ශක්තිය දෙයන අවස්ථාවේ ශක්තියට සමාන වේ.

(Ek + Ep )1=(Ek + Ep )2

Ek - චාලක ශක්තිය සහ

Ep - විභව ශක්තිය


සටහන්[සංස්කරණය]

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

Mechanical_work
"https://si.wikipedia.org/w/index.php?title=යාන්ත්‍රික_කාර්ය&oldid=194991" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි