යජුර්වේදය

විකිපීඩියා වෙතින්

සංස්කෘත භාෂාවේ යජුර් යන්නෙන් පුද පුජා සදහා ඇති '‍ස්ත්‍රොද 'වේද යන්නෙන් 'දැනුම' යන්නද ප්‍රකාශ ‍වේ. යජුර්වේදය හින්දු ආගමේ සිවු වැදෑරැම් ‍වේදයන්ගෙන් එකකි. වෛධික යුගයේ ආගම්වල පුද පුජා පැවැත්විම සදහා උපකාරි කරගත් මන්තර (manthara) 'යජුර්වේද සම්හිතා ' ග්‍රන්ථයෙන් ඇතුළත් වේ. මිට සම්බන්ධව ඇති (Brahanama සහ sharaucausutra) මගින් පුද පුජා පිළිබද විග්‍රහයක් සහ ‍තොරතුරැ දක්වා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=යජුර්වේදය&oldid=471474" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි