මෝසල් මුදාගැනීම

විකිපීඩියා වෙතින්

මෝසල් මුදාගැනීම යන්නෙන් හැඳින්වෙන්නේ ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය වෙතින් මෝසල් නගරය මුදා ගැනීම සඳහා 2016 ඔක්තොම්බරයෙහි සිට ඉරාක හමුදාව සහ ඉරාක ජනතාවාදී සේවාමුක්ත බලකායන් විසින් සිදුකෙරුණු ප්‍රධාන හමුදාමය මෙහෙයුමකි.

"https://si.wikipedia.org/w/index.php?title=මෝසල්_මුදාගැනීම&oldid=402942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි