මෝටර් රථ ධාවන තරග
Appearance
| උසස්ම පාලන මණ්ඩලය | FIA |
|---|---|
| පළමුව ක්‍රීඩා කලේ | අප්‍රේල් 28, 1887 |
| ගුණාංග | |
| මිශ්‍ර ලිංග | ඔව් |
| වර්ගීකරණය | එළිමහන් |
මෝටර් රථ ධාවන තරග (කාර් රේසිං, මෝටර් රේසිං ලෙසින්ද හැඳින්වෙන) යනු, තරග වැදීම සඳහා මෝටර් රථ ධාවනයෙහි යෙදීම සිදුවන්නාවූ ක්‍රීඩාවකි. මෝටර් රථ ධාවන තරගයන්හී විවිධවූ වෙනස් ප්‍රභේද ඇත.