මොසාඩෙක් හොසේන්

විකිපීඩියා වෙතින්
මොසාඩෙක් හොසේන්

මොසාඩෙක් හොසේන් සයිකට් (බෙංගාලි: মোসাদ্দেক হোসেন সৈকত; උපත 1995 දෙසැම්බර් 10) බංගලිදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සහ දේශීය ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2016 ජනවාරි මාසයේදී බංග්ලාදේශය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.

"https://si.wikipedia.org/w/index.php?title=මොසාඩෙක්_හොසේන්&oldid=513673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි