මොරටුව මහ විද්‍යාලය

විකිපීඩියා වෙතින්

මොරටු මහා විද්‍යාලය[සංස්කරණය]

ආරම්බය:1934.ජනවාරි 19 වෙනිදින. ආදි කතෘතුමා:M.J.C.ප්‍රනාන්දු මැතිතුමා. ‍‍‍‍මොරටුව නගරය තුල පිහිටි ප්‍රධාන හා බොදු පාසලකි.මෙහි සිසුන් 2000 පමන අධ්‍යාපනය ලබයි. එහි වර්ථමාන(2010)විදුහල්පතිතුමා වනුයේ E.H.අතාඋදගේ මහතාය. විද්‍යාලීය ක්‍රිකට් කන්ඩායම 2008 හොදම පිටපලාත් කන්ඩායම වශයෙන් තේරී පත්ව ඇත.

Web:http://[www.moratuwamv.net] නිර්මානය:කළිදු වසුක.

"https://si.wikipedia.org/w/index.php?title=මොරටුව_මහ_විද්‍යාලය&oldid=470624" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි