මොණරාගල පුරාණ විහාරය

විකිපීඩියා වෙතින්

කුරුණෑගල දිස්තිරික්කයේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මූණමලේ, කොස්වත්ත, යහලේගෙදර යන ගම් තුනෙහි සීමා මායිම්හි පිහිටා තිබේ. නුවරයුගයට පෙර සිට පැවත එන බවට ජනප්රවාද පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=මොණරාගල_පුරාණ_විහාරය&oldid=275719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි