මොණරාගල පුරාණ විහාරය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

කුරුණෑගල දිස්තිරික්කයේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මූණමලේ, කොස්වත්ත, යහලේගෙදර යන ගම් තුනෙහි සීමා මායිම්හි පිහිටා තිබේ. නුවරයුගයට පෙර සිට පැවත එන බවට ජනප්රවාද පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=මොණරාගල_පුරාණ_විහාරය&oldid=275719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි