මේරි පාකර් ෆොලේට්
Jump to navigation
Jump to search
මේරි පාකර් ෆොලේට් (1868-1933) යනු ඇමරිකානු ජාතික කළමනාකරණ උපදේශකවරියක් මෙන්ම සමාජ සේවිකාවකි. එමෙන්ම සංවිධානික චර්යාව (Organizational Behavior) සහ සංවිධානික සිද්ධාන්ත (Organizational Theory) පිලිබඳ පුරෝගාමී දේශකවරියකි.