මෙවන් පීරිස්
පෙනුම
| පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සම්පූර්ණ නම | හේමාල් ශ්‍රී මෙවන් පීරිස් | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| උපත | 16 පෙබරවාරි 1946 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පිතිකරන විලාසය | වමතින් පිත්ත හසුරුවන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | දකුණතින් මද වේග පන්දු | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාත්‍යන්තර තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| ජාතික කණ්ඩායම | ශ්‍රී ලංකාව පිරිමි ක්‍රිකට් කණ්ඩායම | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: ඊඑස්පීඑන්ක්‍රික්ඉන්ෆෝ, 2014 25 දෙසැම්බර් | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
හේමාල් ශ්‍රී මෙවන් පීරිස් (උපක 16 පෙබරවාරි 1946) යනු, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණතින් මද-වේග පන්දු යවන්නෙකු සහ වමතින් පිත්ත හසුරුවන පිතිකරුවෙකු වූ ඔහු, 1975 ක්‍රිකට් ලෝක කුසලානයේදී එක් දින ජාත්‍යන්තර තුනක් ක්‍රීඩා කර ඇත.