මෙයිජි සිද්ධස්ථානය

විකිපීඩියා වෙතින්
මෙයිජි සිද්ධස්ථානය
Meiji Shrine
明治神宮
මෙයිජි සිද්ධස්ථාන සංකීර්ණය අභිමුඛයෙහි ඇති ටොරී
තොරතුරු
වර්ගය රාජකීය සිද්ධස්ථානය
මෙයට පූජාකල මෙයිජී අධිරාජයා
ෂොකෙන් අධිරාජනිය
ඇරඹුම නොවැම්බර 1, 1920
ලිපිනය 1-1, කමිසොනෝ-චෝ
යෝයෝගි, ෂිබුයා-කූ
ටෝකියෝ 151-0053
දුරකතනය +81 (03) 3379-5511
වෙබ්අඩවිය මුල්පිටුව

ෂින්ටෝ පදමාලාව

ෂිබූයා, ටෝකියෝහී පිහිටි, මෙයිජි සිද්ධස්ථානය (明治神宮 Meiji Jingū?), යනු මෙයිජි අධිරාජයා සහ ඔහුගේ බිරිය වූ, ෂොකේන් අධිරාජනියගේ දේවත්වාරෝපණයවූ ආත්මයන්හට කැප කොට තැනුනු ෂින්ටෝ සිද්ධස්ථානයයි.[1][2]

සටහන්[සංස්කරණය]

  1. "මෙයිජි ෂ්රයින්". සම්ප්‍රවේශය 2008-03-22.
  2. "ඉන්ට්‍රඩක්ෂන්". 2008-03-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-03-22.
"https://si.wikipedia.org/w/index.php?title=මෙයිජි_සිද්ධස්ථානය&oldid=135216" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි