Jump to content

මෙයිජි සිද්ධස්ථානය

විකිපීඩියා වෙතින්
මෙයිජි සිද්ධස්ථානය
Meiji Shrine
明治神宮
මෙයිජි සිද්ධස්ථාන සංකීර්ණය අභිමුඛයෙහි ඇති ටොරී
තොරතුරු
වර්ගය රාජකීය සිද්ධස්ථානය
මෙයට පූජාකල මෙයිජී අධිරාජයා
ෂොකෙන් අධිරාජනිය
ඇරඹුම නොවැම්බර 1, 1920
ලිපිනය 1-1, කමිසොනෝ-චෝ
යෝයෝගි, ෂිබුයා-කූ
ටෝකියෝ 151-0053
දුරකතනය +81 (03) 3379-5511
වෙබ්අඩවිය මුල්පිටුව

ෂින්ටෝ පදමාලාව

ෂිබූයා, ටෝකියෝහී පිහිටි, මෙයිජි සිද්ධස්ථානය (明治神宮 Meiji Jingū?), යනු මෙයිජි අධිරාජයා සහ ඔහුගේ බිරිය වූ, ෂොකේන් අධිරාජනියගේ දේවත්වාරෝපණයවූ ආත්මයන්හට කැප කොට තැනුනු ෂින්ටෝ සිද්ධස්ථානයයි.[1][2]

සටහන්

[සංස්කරණය]
  1. ^ "මෙයිජි ෂ්රයින්". සම්ප්‍රවේශය 2008-03-22.
  2. ^ "ඉන්ට්‍රඩක්ෂන්". 2008-03-11 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-03-22.
"https://si.wikipedia.org/w/index.php?title=මෙයිජි_සිද්ධස්ථානය&oldid=135216" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි