මුර පදය

විකිපීඩියා වෙතින්

ඔබ විසින් තනනු ලබන ඊ-මේල් ලිපිනයකට හෝ කිසියම් ගිනුමකට එයට ඇතුලු වීම සදහා දෙනු ලබන රහස් වචනයයි. මෙය කිසිවෙකුට පැවසිය නොයුතු අතර එය ඔබ පරිස්සමෙන් තියගත යුතුවේ.

"https://si.wikipedia.org/w/index.php?title=මුර_පදය&oldid=470661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි