Jump to content

මුර්තජ අකුරු

විකිපීඩියා වෙතින්

මූර්ධජ යනු දිව තල්ල මුදුනට තබා උච්ඡාරණය කරන සිංහල භාෂාවේ අක්ෂරයි. එනම් පහත සඳහන් අක්ෂර වේ. 

ඍ, ඎ, ට,ඨ, ඩ, ඪ, ණ, ර, ළ, ෂ

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=මුර්තජ_අකුරු&oldid=470660" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි