මුක්කුවර්

විකිපීඩියා වෙතින්

මුක්කුවර් යනු ජන වර්ගයකි. වෙරළබඩ දකුණු ඉංදියානු සම්භවයක් ඇති මොවුන් දැන්ට ඉංදියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාසය කරයි. අතීතයේ මුතු කැඩීම සඳහා කිමිදීම ප්‍රගුණ කල ජාතියකි.

වාස භූමි[සංස්කරණය]

දකුණු ඉංදියාව අයත් ප්‍රදේශ[සංස්කරණය]

  • කේරලයේ පුන්නාල
  • ලක්‍ෂද්‍වීපය

ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශ[සංස්කරණය]

  • වයඹ පළාතේ කල්පිටිය, මාම්පූරි, මහගල්ගමුව
  • නැගෙනහිර පලාතේ ප්‍රදේශ

ශ්‍රී ලංකවේ මුක්කුවර්වරු[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ සුළුතර ජනවර්ගයකි. 1400 සියවසේදී ලංකාද්වීපයට පැමිණ ඇත.

පෙලපත් නාම[සංස්කරණය]

  • රාජවන්නි උන්නැහේ
  • අදිරියන් පුල්ලේ

ආගම[සංස්කරණය]

  • රෝමානු කතෝලික (බහුතරය)
  • හිංදු
  • බෞද්ධ
"https://si.wikipedia.org/w/index.php?title=මුක්කුවර්&oldid=269232" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි