පුරාතන මිසරදේශීය සංඛ්‍යාංක පද්ධතිය, ක්‍රිස්තු වර්ෂයෙන් ප්‍රථම සහස්‍රවර්ෂයෙ මුල් කාලය දක්වා පුරාතන මිසරයෙ භාවිත විය. එය බොහෝ විට ඉහළ බලයකට වටයූ, හයිරෝරේඛණයන් තුළට ලේඛනගත දශමය පද්ධතියයි.
සංඛ්‍යාංක සහ ක්‍රමාංක[සංස්කරණය]
මතු සඳහන් වන හයිරෝරේඛණය භාවිතා වන්නේ දහයේ බලයන් දැක්විමටයි :
මේ අගයන්ge ගුණාකාර ප්‍රකාශ කරනු ලබන්නෙ අවශ්‍ය විට අවශ්‍ය තරමක් සංකේත නැවත භාවිතයෙනි. උදාහරණයකට, ඛර්නාක්හි ශෛලමය කැටයම අංක 4622 පහත ලෙස පෙන්වයි.
මිසරදේශීය හයිරෝරේඛණය දෙ දිසාවkata ( සිරස් අතට පවා) ලේඛනගත කිරීමට පුළුවන් වුණා. මේ උදාහරණය වමෙ සිට දකුණට සහ ඉහළ සිට පහළට ලියන ලදී; මුල් ශෛලමය කැටයමෙහි මතුපිට, එය දකුණ සිට වමට, සහ ලකුණු එසේ ප්‍රතිලෝම විය.
මූලික ලිපිය:
මිසරදේශීය භාග
පරිමේය සංඛ්‍යා ප්‍රකාශිත වූයෙ, ඒකක භාගයන්හි ඓක්‍යයක් ලෙස පමණයි , උදා: ධන පූර්ණ සංඛ්‍යාවන්හි පරස්පරවල ඓක්‍යය, 2/3 සහ 3/4 හැර. මුඛයක් වගේ ඇති,භාග සංඛ්‍යා අදහස් කරන ලද රූපාක්ෂර දැක්වීම :
භාග සංඛ්‍යා ලියන ලdde භාගික බෙදුම් ඉර භාවිත යෙනි ,උදා: , ලවය1, ධන හරය පහත වෙ. මෙලෙස, 1/3 ලියන ලද්දේ:
|
|
1/2 සහ දෙක ඒකක භාග නොවන සඳහා විශේෂ සංකේත විය , 2/3 (නිතර භාවිත විය) සහ 3/4 ( අඩුවෙන් භාවිත විය ):
|
|
|
|
|
|
|
|
හරය අතිශය විශාල වූ විට, මුඛය හරියටම "හරය" ආරම්භye තබයි :
|
|
එකතු කිරීම සහ අඩු කිරීම[සංස්කරණය]
එකතු කිරීම සහ අඩු කිරීම ලකුණු සඳහා හයිරෝරේඛණය
 | සහ |  | |
|
භාවිත විය: ලේඛනය කරන දිශාවට පාද උල් වූයෙ නම් , එය අඟවන්නෙ එකතු කිරීමයි, නැතහොත් අඩු කිරීමයි.
බොහොමයක් නූතන-දවස භාෂා මෙන් ,පුරාතන මිසරදේශීය භාෂාද සංඛ්‍යා වලින් රචනා කරන ලදී. " හරියට සින්හලෙන් "තිහ","30" ලෙස ලිවීම වගෙ ! "
උදාහරණයකට 30
සංඛ්‍යා 30 පහත ලෙස වන අතරතුර
කෙසේ වුවත් මෙය බොහොමයක් සංඛ්‍යා සදහා පොදු නොවේ. ඊට අමතරව බොහො විට, 1 සහ 2 සහ ලකුණු භාවිතා විය.