මිෂෙල් බැෂ්ලෙ
Jump to navigation
Jump to search
මිෂෙල් බැෂ්ලෙ | |
---|---|
![]() | |
චිලි රටෙහි ජනාධිපතිවරයා | |
නිලයට පත්වූයේ 11 මාර්තු 2014 | |
පූර්වප්‍රාප්තිකයා | සෙබස්ටියන් පිනේරා |
පදවිය දැරීම 11 මාර්තු 2006 – 11 මාර්තු 2010 | |
පූර්වප්‍රාප්තිකයා | රිකර්ඩෝ ලගෝස් |
අනුප්‍රාප්තිකයා | සෙබස්ටියන් පිනේරා |
නිව් මැජෝරිටි පක්ෂයේ නායක | |
නිලයට පත්වූයේ 30 අප්‍රේල් 2013 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
යූඑන් විමෙන් ස්ථිතියෙහි විධායක අධ්‍යක්ෂ | |
පදවිය දැරීම 14 සැප්තැම්බර් 2010 – 15 මාර්තු 2013 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | ලක්ෂ්මි පූරිi (වැඩ බලන) |
දකුණු ඇමරිකානු ජාතීන් සංවිධානයේ කාලයට සීමා වන සභාපති | |
පදවිය දැරීම 23 මැයි 2008 – 10 අගෝස්තු 2009 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවන ලදි |
අනුප්‍රාප්තිකයා | රෆායෙල් කොරයා |
ජාතික ආරක්ෂක අමාත්‍යවරයා | |
පදවිය දැරීම 7 ජනවාරි 2002 – 1 ඔක්තොම්බර් 2004 | |
President | රිකර්ඩෝ ලගෝස් |
පූර්වප්‍රාප්තිකයා | මාරියො ෆර්නැන්ඩස් |
අනුප්‍රාප්තිකයා | හයිමෙ රැවිනෙට්Ravinet |
සෞඛ්‍ය අමාත්‍යවරයා | |
පදවිය දැරීම 11 මාර්තු 2000 – 7 ජනවාරි 2002 | |
President | රිකර්ඩෝ ලගෝස් |
පූර්වප්‍රාප්තිකයා | අලෙක්ස් ෆිගේරෝවා |
අනුප්‍රාප්තිකයා | ඔස්වල්ඩෝ අර්ටාසා |
පුද්ගලික තොරතුරු | |
උපත | වෙරොනිකා මිෂෙල් බැෂ්ලේ ජෙරීයා 29 සැප්තැම්බර් 1951 සන්තියාගෝ, චිලි |
දේශපාලන පක්ෂය | සමාජවාදී පක්ෂය |
අනෙකුත් දේශපාලන අනුබද්ධ | කොන්සර්ටසියොන් (1988–2013) නිව් මැජෝරිටි (2013–වර්තමානය) |
කලත්‍රයා(යන්) | හොර්හෙ ලොපොල්ඩො ඩිවාලවොස් කර්ටෙ(වෙන්වී ඇත) |
දරුවන් | 3 |
උගත් ශාස්ත්‍රාලය | චිලි විශ්වවිද්‍යාලය |
අත්සන | ![]() |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
වෙරොනිකා මිෂෙල් බැෂ්ලේ ජෙරීයා AC (උපත සැප්තැම්බර් 29 1951) යනු, චිලියානු සමාජවාදී පක්ෂයෙහි දේශපාලනඥයෙකු සහ 2014 වසරෙහි මාර්තු මස 11 දින සිට චිලි රටෙහි ජනාධිපතිවරයාද වෙයි.
සයිඩ් රෑඩ් අල් හුසෙයින් වෙනුවට ඊළඟ මානව හිමිකම් මහා කොමසාරිස් ලෙසින් ඇය පත් කිරීමට 2018 අගෝස්තුවෙහිදී එක්සත් ජාතීන් විසින් තීරණය කරන ලදි.[1]
- ↑ "Michelle Bachelet será la nueva Alta Comisionada de la ONU para los Derechos Humanos" (es බසින්). Noticias ONU. 2018-08-08. https://news.un.org/es/story/2018/08/1439272.