Jump to content

මිනුවන්ගොඩ දීපංකර තෙරණුවෝ

විකිපීඩියා වෙතින්
මිනුවන්ගොඩ දීපංකර තෙරණුවෝ
උපතශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආගමබෞද්ධ

මිනුවන්ගොඩ දීපංකර තෙරණුවෝ යනු බෞද්ධ භික්ෂුවක් වන්නාහ. මහමෙව්නා භාවනා අසපුවහි වැඩවසයි.

චරිතාපදානය

[සංස්කරණය]

සංක්‍ෂිප්ත විස්තරය

[සංස්කරණය]

මිනුවන්ගොඩ දීපංකර තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]