මාෂල් දූපත්
Jump to navigation
Jump to search

ජාතික කොඩිය
මාෂල් දූපත් හි නිල නාමය වනුයේ 'මාෂල් දූපත් ජනරජය' යන්නයි. මෙය පැසිපික් සාගරය මධ්‍යයේ කොරල් පර සහ දූපත් වලින් සැදුම් ලත් මයික්‍රොනීසියානු ජාතික රාජ්‍යයකි. මාෂල් දූපත් පිහිටියේ ජාත්‍යන්තර දින රේඛාවට බටහිරින් සහ නිරක්ෂයට හරියටම උතුරිනි. ජනගහනය දළ වශයෙන් 62,000 කි. මෙරටෙහි දේශ සීමාවන් වනුයේ උතුරින් නාඋරු සහ කිරිබටි, නැගෙනහිරින් මයික්‍රොනේසියා ෆෙඩරල් රාජ්‍ය, දකුණින් මාෂල් දූපත් රාජ්‍ය විසින් හිමිකම් කියා පාන්නා වූ ඇමෙරිකන් ප්‍රාන්තයක් වන වේක් දූපතත් (wake Island) ය. ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ එළඹුනු 'නිදහස් ගිවිසුමක්' යටතේ 1986 දී මාෂල් දූපත් ස්වාධීනත්වය ලැබීය.