මාෂල් දූපත්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
tiny globe
             ජාතික කොඩිය
ජාතික ගීය Forever Marshall Islands
ආදර්ශ පාඨය epilpilin ke ejukaan
LocationMarshallIslands.png
අගනුවර සහ විශාලම නගරය මජුරො (ඩෙලැප්)
රාජ්‍ය භාෂාව මාර්ෂලීස්, ඉංග්‍රීසි
රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු සමූහාණ්ඩුව
ජනාධිපති ජුරේලැන්ග් සෙඩ්කායියා
නිදහස
එක්සත් රාජධානියෙන් ඔක්තෝබර් 21, 1986
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කි.මී. 181 , වර්ග හැතැප්ම 70
            ජනගහනය
2009 ඇස්තමේන්තුව 62,000
2003 ජන සංගණනය 56,429
ඝනත්වය වර්ග කිලෝමීටර 342.5
වර්ග සැතපුම් 885.7
දළ ජාතික නිෂ්පාදිතය 2001 තක්සේරුව
එකතුව 115 ඩොලර් මිලියන
සාමාන්‍ය ඩොලර් 2,900
මුදල් ඇමෙරිකානු ඩොලර්
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .mh
දුරකථන සංකේත 692

මාෂල් දූපත් හි නිල නාමය වනුයේ 'මාෂල් දූපත් ජනරජය' යන්නයි. මෙය පැසිපික් සාගරය මධ්‍යයේ කොරල් පර සහ දූපත් වලින් සැදුම් ලත් මයික්‍රොනීසියානු ජාතික රාජ්‍යයකි. මාෂල් දූපත් පිහිටියේ ජාත්‍යන්තර දින රේඛාව‍ට බටහිරින් සහ නිරක්ෂයට හරියටම උතුරිනි. ජනගහනය දළ වශයෙන් 62,000 කි. මෙ‍රටෙහි දේශ සීමාවන් වනුයේ උතුරින් නාඋරු සහ කිරිබටි, නැගෙනහිරින් මයික්‍රොනේසියා ෆෙඩරල් රාජ්‍ය, දකුණින් මාෂල් දූපත් රාජ්‍ය විසින් හිමිකම් කියා පාන්නා වූ ඇමෙරිකන් ප්‍රාන්තයක් වන වේක් දූපතත් (wake Island) ය. ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ එළඹුනු 'නිදහස් ගිවිසුමක්' යටතේ 1986 දී මාෂල් දූපත් ස්වාධීනත්වය ලැබීය.

"https://si.wikipedia.org/w/index.php?title=මාෂල්_දූපත්&oldid=165901" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි