මාලිමාව
පෙනුම

මාලිමාව යනු දිශාවන් සොයා ගැනීම සදහා භාවිතා කරන උපකරණයකි. පෘථිවියෙහි විද්යුත් චුම්භක ශක්තියට අනුව සෑම විටම මාලිමා යන්ත්‍රයේ දර්ශකය උතුරු දිශාවට යොමු වී පවතියි. අංශක 90 කින් නැගෙනහිර ද 180 කින් දකුණ ද 270 කින් බස්නාහිර ද පෙන්වයි.
ඉතිහාසය
[සංස්කරණය]චීන ජාතික සොන්ග් රාජ වංශිකයන් විසින් ක්‍රිස්තු වර්ෂ 11-12 ශත වර්ෂයන්හිදී උතුර සමඟ අනෙකුත් දිශාවන් සොයා ගැනීම සඳහා උදවු වෙන මාලිමාව පැරණි ලෝකයේදී ප්‍රථම වරට ගමනාගමනය සඳහා යොදාගැනුණු බව නූතන ඉතිහාසඥයෝ පිළිගනිති.[1]
ගමනාගමනයට මාලිමාව
[සංස්කරණය]නූතන ගමනාගමනයේදී විවිධ ආකාරයේ මාලිමා ප්‍රයෝජනයට ගනියි. විනෝදාංශයක් වශයෙන් දිගු ගමන් යන අය අතරද දඩයමේ යෙදෙන අය අතරද සරල මාලිමා වර්ග 02කක් වන බේස්ප්ලේට් මාලිමාව සහ එහි වැඩි දියුණු කිරීමක් වන මිරර් මාලිමාව අතිශයෙන් ජනප්‍රිය වේ.
වැදගත්කම
[සංස්කරණය]දිශාව සොයා ගැනීම මූලික කරගෙන මාලිමාව භාවිතය විවිධ ආකාරයෙන් භාවිතයේදී වැදගත් වේ.
මූලාශ්‍ර
[සංස්කරණය]මෙම ලිපිය කිසිම අන්තර්ගතයට අදාළ ප්රවර්ගයකට එකතු කොට නොමැත. අදාළ විෂයය පිලිබඳව ඔබ දැනුවත් නම්, ප්රවර්ගකරණයට දායකවීමට කාරුණික වන්න. එමගින් මෙය සමජාතීය පිටු සමඟ ලැයිස්තුගත වනු ඇත. |