ස්පෙල්බයින්ඩර් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්

(මෙම සිංහල විකිපීඩියා ලිපිය ශ්‍රී ලංකාවේ දී "මායා බන්ධන" නමින් විකාශය වූ Spellbinder රූපවාහිනී කතා මාලාවේ සිංහල සංස්කරණය අනුව රචනා කර ඇත.)

Spellbinder
ගොනුව:Spellbinder 1995 Intertitle.png
Spellbinder intertitle
ප්‍රභේදයFantasy, Teen drama, Science fiction
තැනුවේMark Shirrefs
John Thomson
රචනය කලේMark Shirrefs
John Thomson
අධ්‍යක්ෂණය කලේNoel Price
රඟපෑමZbych Trofimiuk
Gosia Piotrowska
Brian Rooney
Michela Noonan
Heather Mitchell
Andrew McFarlane
Krzysztof Kumor
Rafal Zwierz
Composer(s)Ian Davidson
සම්භව රටAustralia
භාෂාව(න්)English
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන26 (කථාංග ලැයිස්තුව)
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)Ron Saunders
Kris Noble
Andrzej Stempowski
නිෂ්පාදක(යෝ)Noel Price
සිනෙමාරූපණයMieczyslaw Anweiler
ධාවන කාලය24–25 minutes
නිෂ්පාදන සමාගමTelewizja Polska, Film Australia
ප්‍රචාරණය
මුල් නාලිකාවNine Network
මුල් ධාවනය9 ජනවාරි 1995 (1995-01-09) – 4 ජූලි 1995 (1995-07-04)
කාලානුක්‍රමය
අනුගමනය වනුයේSpellbinder: Land of the Dragon Lord (1997)

මායා බන්ධන (ස්පෙල්බයින්ඩර්) (ඉංග්‍රීසි:Spellbinder ; පෝලන්ත: Dwa światy (ලෝක දෙකක්) ) යනු නව යොවුන් ෆැන්ටසි / විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතා මාලාවකි. ඔස්ට්‍රේලියානු ළමා රූපවාහිනී පදනමේ සහයෝගයෙන් ෆිල්ම් ඔස්ට්‍රලියා සහ ටෙලිවිස්ජා පොල්ස්කා ආයතන මගින් මෙම කතා මාලාව නිෂ්පාදනය කරන ලදී.