මානව විද්‍යාව-බ‍්‍රැනිස්ලාව් මැලිනොවුස්කි

විකිපීඩියා වෙතින්

බ‍්‍රැනිස්ලාව් මැලිනොවුස්කි උපත : 1884 අපේ‍්‍රල් 7

        		බ්රාකවු, පෝලන්තය ඔස්ටි‍්‍රයන් හන්ගේරියානු අධිරාජ්‍යය 

මරණය : 1942 මැයි 16

         		නිව් හෙවන්, ඇමරිකා එක්සත් ජනපදය

අධ්‍යාපනය : දර්ශනය සඳහා දර්ශනසූරී උපාධිය, භෞතික රසායන විද්‍යාව පිලිබඳ දර්ශනසූරී උපාධිය

සමාජීය මානව විද්‍යාවේ පියා වශයෙන් හඳුන්වනු ලබයි


බ‍්‍රැනිස්ලොව් මැලිනොව්ස්කි දැනට පෝලන්තයේ කොටසක් ලෙස පවතින ඔස්ටි‍්‍රයානු හංගේරියාවේ උපත ලද පෝලන්ත ජාතික මනව විද්‍යාඥයකු වන අතර ඔහුගේ මානව වංශ ක්ෂේත‍්‍ර අධ්‍යනයන් හේතුකොටගෙන 20 වන සියවසේ බිහිවූ වඩාත්ම වැදගත් මානව විද්‍යාඥයා ලෙසින් සැලකෙයි. මෙලනීසියා පිලිබඳව අධ්‍යනයන් සහ පරස්පරතාවය පිලිබඳව ඔහුගේ අධ්‍යනයන්ද ඉතාමත් වැදගත් වේ.