මාධ්‍යවිකි සාකච්ඡාව:Uploadtext/en
Appearance
Image Uploading Translations
[සංස්කරණය]English | Sinhala |
---|---|
Entirely my own work - I created it, own all the rights to it, and have not used anyone else's work in making it | සම්පූර්ණයෙන්ම මාගේ නිර්මාණයක්ය - මා විසින් නිර්මාණය කළ, සියලුම හිමිකම් මා සතුව ඇති, සහ අන්‍යයන්ගේ නිර්මාණ භාවිතා නොකළ නිර්මාණයකි |
The work of someone else, who has given permission to use it on Wikipedia or it is a work released under a free license | යම් පුද්ගලයකුගේ නිර්මාණයක් වන අතර ඔහු විසින් විකිපීඩියාවේ භාවිතා කිරීම සඳහා හෝ නිදහස් භාවිතය සඳහා අවසර ලබා දී ඇත |
A work from Flickr | Fliker නිර්මාණයකි |
A cover or other page from a book, DVD, newspaper, magazine, or other such source | පොතක, පුවත් පතක, සඟරාවක හෝ වෙනත් මූලාශයක මුල් පිටුවක්/කවරයක්ය |
A screenshot taken of a movie, TV program, computer game, web site, computer program, music video, or other such source | චිත්‍රපටයකින්, රූපවාහිනී වැඩසටහනකින්, පරිගණක ක්‍රීඩාවකින්, වෙබ් අඩවියකින්, පරිගණක ක්රමලේඛයකින්, වීඩියෝ වැඩසටනකින් හෝ වෙනත් මූලාශ්‍රයකින් ලබා ගත් තිරපිටපතකි |
The logo of an organization, brand, product, public facility, or other item. | සංවිධානයක,වෙළෙඳ භාණ්ඩයක ,නිෂ්පාදනයක, පොදු ආයතනයක හෝ වෙනත් වර්ගයක ලාංඡනයක්ය. |
A picture of a postage stamp, or of currency | තැපැල් මුද්දරයක හෝ මුදලක පින්තූරයක්ය |
An image from a website | වෙබ් අඩවියකින් ලබා ගත් පින්තූරයක්ය |
Other | වෙනත් |
I don't know who the author is, or I don't know what license applies | කතෘවරයා කවුරුද යන්න පිළිබඳ හෝ කුමන වරපතකට අයත්ද කියා මා නොදනී. |
I need help figuring out what the license is or I need help in understanding image copyright and Fair Use policies | මා හට වරපත් යනු මොනවාද අවබොධ කරගැනීමට හෝ පින්තූර කතුහිමිකම් සහ සාධාරණ භාවිත ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධ කරගැනීමට උපකාර අවශ්‍යය. |
A promotional photo from an advertisement, press kit, or other promotional source | වෙළෙඳ දැන්වීමක,පුවත්පත් දැන්වීමක හෝ වෙනත් ප්‍රවර්ධන මූලාශයක ප්‍රවර්ධන ඡායාරූපයකි. |
The cover of an album or single | |
A work from a U.S. federal government source (NOT state or local government) | |
What kind of image is it? | පින්තූරය කුමන ආකාරයේ එකක්ද? |
Uploading a free image? Please consider creating an account or logging in at the Wikimedia Commons and uploading it there. | උඩුගත කරන්නේ නිදහස් පින්තුරයක්ද? කරුණාකර,Wikimedia Commons හි ගිණුමක් සකසා හෝ ප්රවිශ්ට වී එය උඩුගත කරන්න |
Items uploaded to the Commons can be used on Wikipedia and elsewhere, helping to create a central repository of free images and multimedia. If you have a unified login, you can use it at Commons. | Commons වෙත උඩුගතකරණ දේ විකිපීඩියාවේ හෝ වෙනත් තැනක භාවිතා කළ හැකිය, එය නිදහස් පින්තූර සහ බහුමාධ්‍ය තැන්පතු මධ්‍යස්ථානයක් නිර්මාණය කිරීමට උපකාරීවනු ඇත. ඔබට unified ගිණුමක් ඇතිනම්,එය Commons හි දී භාවිතා කළ හැකිය |