මාධ්යබ ප්රිතිවාර

විකිපීඩියා වෙතින්

ප්රාහාර පිළිබද ප්රaවෘත්ති ආවරණයන් ජුලි 7වන දිනය පුරාම BBC One හා ITVI වලින් නොකඩවා රාත්රි් 7වන තෙක් විකාශනය විය. Sky News පැය 24 පුරාම කිසිදු දැන්වීඹක් නොමැතිව සිදුවීම් ප්රරචාරය කරන ලදී. ITN විසින් ඔවුන්ගේ ITVI ආවරණය එම ගුව්න විදුලි ඉතිහාසයේ පසුගිය පනස් වසර තුළ එක දිගට ප්ර චාර කටයුතු කළ පළමු අවස්ථාව ලෙස සදහන් කරන ලදී. CCTV කැමරා මගින් මෙන්ම සාමාන්ය ය ජනතාවද එවන ලද ජංගම දුරකතනවිඩි‍යෝ දර්ශණද රැපවාහිනි මගින් ප්රදයෝජනයට ගෙන තිබුණි. ප්රාදදේශිය හා ජාතික ගුවන් විදුලි සේවාවන් තම දෛනික වැඩසටහන් නවත්වා ප්රතවෘත්ති විකාශය කිරිම හෝ විකාෂය වන වැඩසටහන් අතරතුර අළුත් තොරතුරැ පිළිබද දැනුවත් කිරිම සිදු කරන ලදී.

බොහෝ චිත්රිපට සහ ටෙලිනාට්යුය විකාශය අවලංගු කිරිම හෝ පසුව විකාශයට කල් දමන ලදී. උදාහරණයක් වශයෙන් BBC රේඩියෝ 04 කිසිදු විස්තර කිරිමකින් තොරව කලින් පෙළ ගස්වන ලද ˝Classic Serial˝ (ක්ලැසිකල් ස්ටීරියෝ ) වැඩසටහන ප්රකකාශ කිරිම පසුවට කල් දමන ලදී. එදින ප්රිචාරය වීමට නියමිතව තිබුණේ බ්රි(තාන්ය්යේ විදේශ අභිලාෂයන්ට විරැද්ධව මුස්ලිම්වරැන්ගේ විල්ලවයක් / කැරැල්ලක් පිලිබද කියවෙන බචන්ගේ ග්රීරන්මැන්ටල් වැඩසටහනයි. ITV විසින් X- files වෘතාන්තය, ස්ටේක් අවුට් (Stakeout ) වෙනුවෙන් ප්රමචාරය කරන ලදී. x- files හි එදිනකතා පුවත බෝම්බ පිපිරිමකින් ගොඩනැගිල්ලක කොටසක් විනාශ වන බවට වුවකි.

එමෙන්ම ගෝන් ඉන් සික්ස්ටි සෙකන්ඩ් (Gone in 60 Second) වෙනුවට බසයක් තුළ දී බෝම්බ පිපිරිකින් එහි ගමන් ගත් පිරිස සියයන The Siege ප්රcචාරය විය. BBC හි Soap East enders එදින රාත්රිකයේ ප්රගචාරය විමට නියමිත කතාංගය නැවත සංස්කරණයට සිදුවු අතර එහි අන්තර්ගතවුයේ විෂ ආඝ්රාිහනයක් නිසා දිවිගලවාගත් පිරිස් ස්වශන අපහසුතාවලින්පෙළිමේ දර්ශන, නිවසක් තුළ සිදුවු පිපිරිමක් සහ අම්බියුලන්ස් රථ ආදියයි. big Brother 2005 නියමිත වේලාවට විකාෂනය වු අතර සිද්ධියෙන් අනතුරට පත් සේවකයන් පිළිබද විස්තර ප්රතචාරයට සුදානම්වුවත් නිෂ්පාදකයන් සොයා ගනු ලැබුවේ කිසිම අයෙකුගේ මිත්රයයෙක් හෝ ඥාතියෙක් අනතුරට පත්ව නැති බවයි. Sky One විසින් විකාශය කිරිමට තිබු “Star Trek : The next Generation, Terror Attacks : Could you Survire..? (ත්ර ස්ත ප්රාහාර : ඔබට ඉන් ගැලවිය හැකිද?) වැඩසටහන වෙනුවට ප්රuචාරය විය.

"https://si.wikipedia.org/w/index.php?title=මාධ්යබ_ප්රිතිවාර&oldid=471848" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි