මාධව තිරිමාන්න

විකිපීඩියා වෙතින්
මාධව තිරිමාන්න
උපත11 ජනවාරි 1987(1987-01-11)
ජාතිකත්වයශ්‍රී ලාංකීක
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය
ආගමථෙරවාද බුද්ධාගම

මාධව ශ්‍රිනාත් තිරිමාන Madhawa ‍ Thirimanna ශ්‍රී ලාoකික තරුණ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂක සහ නිෂ්පාදකයෙකු වෙයි. ලාoකිය කෙටි චිත්‍රපට කළාව නව තලයකට ගෙනයාමට උත්සහා අරන මොහු ජාත්‍යන්තර තරග කිහිපයක් සදහාම තම රට නියොජනය කරමින් සහභාගි වි ඇත.

මුල් දිවිය[සංස්කරණය]

මොහු සිය පාසල් දිවිය ගතකලේ වත්තල ශාන්ත අන්තොනි ජාතික පාසලේ වන අතර පාසල් කාලයේ සිටම වෙදිකා නාට්‍ය නිර්මාණය කරමින් තම කළා කව්ශල්‍ය විදහා දැක්විය.

ප්‍රසිද්ද වෙදිකාව[සංස්කරණය]

2009 වසරෙදි මෙම කළාකරුවා විසින් තම ප්‍රතම ප්‍රසිද්ද වෙදිකාව සදහා වන නාට්‍ය එලිදක්වනු ලැබු අතර එය නමින් කොල්ලය විය.

කෙටි චිත්‍රපට[සංස්කරණය]

2013 වසරෙ තම සිනමා නිර්මාණ සිහිනය සැබැකරගන්නා මාධව තිරිමාන්නයන් එම කෙටි චිත්‍රපටය Eternal love(සදාතනික ආදරය) 

නමින් ඉoග්‍රිසි බසින් නිර්මාණය කරනු ලැබිය,

ඉන් නොනැවතුන මොහු 2014 වර්ෂයෙදි අවසානයට පෙර  සහා දඩයම නැමැති කෙටි චිත්‍රපට ද්විත්වය නිර්මාණය කරනු ලැබිය.


මූලාශ‍්‍ර[සංස්කරණය]

[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10]

  1. http://www.imdb.com/name/nm6802440/?ref_=fn_al_nm_1
  2. http://www.imdb.com/title/tt4070904/?ref_=nm_flmg_dr_1
  3. http://www.imdb.com/title/tt4070930/?ref_=nm_flmg_dr_2
  4. http://www.imdb.com/title/tt4071088/?ref_=nm_flmg_dr_3
  5. http://marvelousfilms.wordpress.com/
  6. http://www.shortfilmcentral.com/search/films/?country=LK
  7. http://www.shortfilmcentral.com/search/people/?words=madhawa&sort=word
  8. http://www.festivalfocus.org/film/99871/the-hunt-%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8
  9. සංරක්ෂිත පිටපත, http://www.filmfestivallife.com/madhawa, ප්‍රතිෂ්ඨාපනය 2014-10-18 
  10. https://www.facebook.com/pages/Marvelous-films/590537641007138
"https://si.wikipedia.org/w/index.php?title=මාධව_තිරිමාන්න&oldid=592895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි